142-1 ප්‍රධාන දේශනා 94 (පළමු කොටස) (සතිපට්ඨානය 67 – ධම්මානුපස්සනාව 63 – සච්ච පබ්බය 40 – දුක්ඛ නිරෝධය 1 – විශ්වීය සදාතනික අමරණීය සුවය : පරම උත්තරීතර අසංඛත ධාතුව – 1)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 094.01 දේශනාව 94 – ආරාධනා කිරීම
- 094.02 පරම අසංඛත නිබ්බාන ධාතුව විග්‍රහය – මූලික හැඳින්වීම
- 094.03 මිනිසුන් තුළ නිවන ගැන ඇත්තේ වැරදි වැටහීමක්
- 094.04 ලෝකෙ සදාතනික යමක් පවතිනවා ද, නැද්ද?
- 094.05 දුතියනිබ්බානපටිසංයුත්ත සූත්‍රය නාමලෝකය දැකීම දුෂ්කරයි
- 094.06 විශ්වය පිළිබඳ අර්ථකතනය
- 094.07 අසංඛතය යනු කුමක් ද? (සතර මහා ධාතු නිරෝධ වන ස්ථානය කෙවට්ට සූත්‍රය ඇසුරින්)
- 094.08 අසංඛතය යනු කුමක් ද? තතියනිබ්බානපටිසංයුත්ත සූත්‍රය ඇසුරින්
- 094.09 අසංඛතය යනු කුමක් ද? පඨමනිබ්බානපටිසංයුත්ත සූත්‍රය ඇසුරින්
- 094.10 අරූපාවචර බ්‍රහ්මතල පෙනේනේ බුදුරජාණන් වහන්සේට පමණයි
- 094.11 කර්මය රැස් නොවන අත්බැව දෙකකි (නෙවසඤ්ඤානාසඤ්ඤායතනය නිවනට සමීපයි)
- 094.12 බංගලාදේශයේ සුමන හිමිගේ අනුශාසනාව
- 094.13 නිරෝධ සමාපත්තිය සහ අසංඛත ධාතුව අතර වෙනස
- 094.14 අසංඛතය සහ අසංඛත ධාතුව යනු කුමක් ද? (මගඵල ලාභීන්ට හැකි අසංඛතය අත්විඳීමට පමණි)
- 094.15 බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් අරහත් බව දැන ගන්නා ආකාරය
- 094.16 නිරෝධ සමාපත්තියට සමවැදිය හැක්කේ කාටද?
- 094.17 බ්‍රහ්මතලවල ඇති දුක කුමක් ද?
- 094.18 බ්‍රහ්මතලවල උප්පත්තිය සකස් වන ආකාරය (රූපාවචර බ්‍රහ්මයින්ට බුදු බණ ඇසිය හැකියි)
- 094.19 දිව්‍ය සහ බ්‍රහ්මතල සංකල්පයක් ද? භයානක මිථ්‍යාදෘෂ්ඨියෙන් වහා මිදෙන්න
- 094.20 සත්පුරුෂ – අසත්පුරුෂ ධර්මය වෙන්කර හඳුනා ගනිමු
- 094.21 පංච ඉන්ද්රියයන් වැඩීමට කුමක් කළ යුතු ද?
- 094.22 ඵල චිත්ත ආවර්ජනය සහ ඵල සමාපත්තිය අතර සම්බන්ධය
- 094.23 නිවන් මග වැඩීමට නම් තමන් ලද අවබෝධය නුවණින් මෙනෙහි කළ යුතු ය
- 094.24 ලැබූ මාර්ගඵලය වැඩෙනවා මිස පිරිහෙන්නේ නැත
- 094.25 ආකාස ධාතුව අසංඛතයක් නොවේ
- 094.26 සොපදිසෙස – අනුපදිසෙස නිවන යනු
- 094.27 පරිනිර්වාණය ආකාර තුනකි
- 094.28 දුක්ඛස්කන්ධය නිරෝධයෙන් ඇරඹෙන සදාතනික සුවය අසංඛත සුවයයි
- 094.29 ප්‍රඥාවෙන් නිවන් මග විවෘත වේ
- 094.30 පටිච්චසමුප්පාදය සහ අසංඛත ධාතුව
- 094.31 අසංඛත ධාතුවේ ස්වභාවය අපිට අත්විඳිය නොහැකියි
- 094.32 පරම ශුන්‍යතාවය යනු
- 094.33 සෝවාන් විම විජයග්‍රහණයකි
- 094.34 මාර්ගඵල ලාභීන් දිව්‍ය සහ බ්‍රහ්මතලවල ඇත
- 094.35 අසංඛතය යනු කුමක් ද? චතුත්ථනිබ්බානපටිසංයුත්ත සූත්‍රය ඇසුරින්
- 094.36 ලෝකයා දන්නා ආනාපනසතිය හා ලෝකෝත්තර ආනාපානසතිය
- 094.37 උත්කෘෂ්ඨ පරම සැපයේ කූටප්‍රාප්තිය උත්තරීතර අසංඛත නිබ්බාන ධාතුව යි
- 094.38 ප්‍රීති සහ ඵස්සද්ධි බොජ්ඣංග වඩන ආකාරය
- 094.39 ප්‍රඥාව සහ විඤ්ඤාණය අතර ගනුදෙනුව තුළින් මාරයා ක්‍රියාත්මක වන ආකාරය
- 094.40 නිවන – අචලිතයි, අකම්ප්‍යයි, සදාතනිකයි, අකාලිකයි
- 094.41 නිවන්මග වැඩීමේ දී වන මූලාරම්භ අපහසුතා මැඩගත යුතු ය.
- 094.42 සත්‍යය විශ්වීයයි – බුද්ධිය විශ්වීයයි
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
- 2. කාලාම සූත්‍රය (කෙසමුත්ති සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – මහාවග්ගො
- 3. ඛීණං පුරාණං නවං නත්ථි – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 4. සුඛො පඤ්ඤාය පටිලාභො – ධම්මපදය – නාග වග්ගය – අට වන ගාථාව
- 5. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – දුතියවග්ගො
- 6. දුතියනිබ්බානපටිසංයුත්ත – ඛුද්දකනිකාය – උදානපාළි – පාටලිගාමියවග්ගො
- 7. අසංඛත සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – අසඞ්ඛතසංයුත්තං – දුතියවග්ගො
- 8. කෙවට්ට සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ගපාළි
- 9. මහාගොවින්ද සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 10. දෙවතා සංයුත්තං – සංයුත්තනිකාය – සගාථාවග්ග
- 11. තතියනිබ්බානපටිසංයුත්ත – ඛුද්දකනිකාය – උදානපාළි – පාටලිගාමියවග්ග
- 12. මූලපරියාය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
- 13. පඨමනිබ්බානපටිසංයුත්ත – ඛුද්දකනිකාය – උදානපාළි – පාටලිගාමියවග්ගො
- 14. විසාඛුපොසථ සූත්‍රය (උපොසථ සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – මහාවග්ගො
- 15. ආණි සූත්‍රය (මිහිඟු බෙරය) – සංයුත්තනිකාය – නිදානවග්ග – ඔපම්මසංයුත්තං
- 16. ආටානාටිය සූත්‍රය – දීඝනිකාය – අපාථිකවග්ගපාළි
- 17. මහාසමය සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 18. නන්දන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – නන්දනවග්ග
- 19. චතුත්ථනිබ්බානපටිසංයුත්ත – ඛුද්දකනිකාය – උදානපාළි – පාටලිගාමියවග්ගො
- 20. මහා වේදල්ල සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො