074 ලොව්තුරු අරණ විශේෂ දේශනා – 1 (නිසල මහතා සමග සාකච්ඡාව)
මෙම දේශනාවේ සදහම් සාරය
- S.01.01 මූලික හඳුනාගැනීම (නිසල)
- S.01.02 රාග දවේෂ මෝහ මුලින් ම සිඳින්නේ කෙසේද?
- S.01.03 සිත යනු කුමක් ද?
- S.01.04 බුදුන් වහන්සේ ඉපදුන තැන
- S.01.05 බ්‍රහ්ම ලෝකෙන් බණ ඇසීම
- S.01.06 අටුවාව යනු කුමක් ද?
- S.01.07 ධාතු පරිනිර්වාණය
- S.01.08 නැවත සංඛාර …..
- S.01.09 ඉන්ද්‍රීයයන් හයක් ඇයි? .. 1
- S.01.10 පෘථිවිය හටගත් අයුරු
- S.01.11 ඉන්ද්‍රීයයන් හයක් ඇයි? .. 2
- S.01.12 මගඵල ගැන විමසීම
- S.01.13 කාමමිච්ඡාචාර යනු
- S.01.14 සුරාමේරය යනු
- S.01.15 ලබා ගත් මගඵල නැතිවේ ද?
- S.01.16 සෝවාන් ඵලයේ දී …
- S.01.17 සක්කායදිට්ඨිය
- S.01.18 පංචස්කන්ධය – අන්ධභූත ජාතකය
- S.01.19 ප්‍රඥාව යනු කුමක් ද?
- S.01.20 පංචඋපාදානස්කන්ධය
- S.01.21 අභිධර්මය අවශ්‍ය ම ද?
- S.01.22 සංකප්ප රාගො පුරිසස්ස කාමො
- S.01.23 අනිච්ච දුක්ඛ අනත්ත යනු – ද්වයතානුපස්සනා සූත්‍රය
- S.01.24 ත්‍රිවිධ විපල්ලාස
- S.01.25 මාළුවා සහ ඇම උපමාව
- S.01.26 රාගය මුලින් ම සිඳලන හැටි
- S.01.27 විදර්ශනාව යනු ….
- S.01.28 ආහාර යනු
- S.01.29 සතර බ්‍රහ්ම විහරණ – මෛත්‍රීය
- S.01.30 මම කියා කෙනෙක් ඉන්නවා ද?
- S.01.31 ආදිනව දැකිය යුතු අයුරු
- S.01.32 මමත්වය නැති කරන හැටි
- S.01.33 සමථය වැඩීම
- S.01.34 සබ්බෙ ධම්මා අනත්තාති
- S.01.35 බෝසතාණන් වහන්සේ …
- S.01.36 කරුණාව යනු
- S.01.37 මුදිතා යනු
- S.01.38 උපෙක්ඛා යනු
- S.01.39 අවබෝධයේ වටිනාකම
- S.01.40 අවිජ්ජාව යනු
- S.01.41 පුද්ගලික අත්දැකීමක්
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. අන්ධභූත ජාතකය (062) – ඛුද්දක නිකාය – අටුවාවජාතක – එකක නිපාත – ස්ත්‍රී වග්ග
- 2. නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියාය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
- 3. ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
- 4. මහාපරිනිබ්බාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 5. අරියපරියෙසන සූත්‍රය (පාසරාසි සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉන්ද්රියසංයුත්තං – ජරාවග්ගො
- 6. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො