120 සනරාමර රාත්‍රිය 01 – තථාගත ආශ්චර්ය ධර්ම විග්‍රහය (අච්ඡරියඅබ්භුත සූත්‍රය) – S1

SR.01.45 තථාගත ආශ්චර්ය ධර්ම – 19 (තථාගතයන් වහන්සේට දැනුවත්වම වේදනා උපදිත්ද දැනුවත්ව ම දරා පවතිත්) – B2853

SR.01.44 තථාගත ආශ්චර්ය ධර්ම – 18 (බෝසතුන් මව්කුසින් නික්මේ ද එකල්හි දෙවානුභාවය ඉක්මවා අප්‍රමාණ වූ මහත් ආලෝකයක් පහළ වෙයි) – B2852

SR.01.43 තථාගත ආශ්චර්ය ධර්ම – 17 (උපන් කෙණෙහි බෝසතුන් සමවූ පාදයෙන් උතුරු දිගට මුහුණලා සත් පියවරක් යයි) – B2851

SR.01.42 තථාගත ආශ්චර්ය ධර්ම – 16 (බෝසතුන් මව්කුසින් නික්මේද එකල ජලධාරා දෙකක් අහසින් පහළ වෙයි එකක් සීත ජලය එකක් උෂ්ණ ජලය බෝසතුන් සහ මව දිය කිස කෙරෙයි) – B2850

SR.01.40 තථාගත ආශ්චර්ය ධර්ම – 15 (බෝසත් මව්කුසින් බිහි වේද විශදව නික්මෙයි දියෙන්, සෙමෙන්, ලෙයෙන් කිසිදු අසුචියෙන් නො වැකුණේ ශුද්ධ ව බිහි වෙති) – B2848

SR.01.39 තථාගත ආශ්චර්ය ධර්ම – 14 (බෝසතුන් මව්කුසින් නික්මේද දෙවියෝ පළමුවත් පසුව මනුෂ්‍යයෝ පිළිගනියි – B2847

SR.01.38 තථාගත ආශ්චර්ය ධර්ම – 13 (ස්ත්‍රීහු දරුවන් හිඳ හෝ නිදා වදත්. බෝසත් මව බෝසත්හු සිටගෙනම වදයි – B2846

End of content

End of content