F3 - දහම් පොත් මුද්‍රණය
සැලකිය යුතුයි :- මෙම පහත ෆෝර්මයේ සඳහන් සියලු තොරතුරු අදාල වන්නේ දහම් පොත් මුද්‍රණය සඳහා වන තොරතුරු පමණක් සදහම් මණ්ඩපය වෙත ලබා දීම උදෙසාය. ඔබ තොරතුරු ලබා දීමට උත්සාහ කරන්නේ වෙනත් පුණ්‍ය කටයුත්තකට නම් ඒ සඳහා ඉහල මෙනුවේ පුණ්‍යාධාර යටතේ “පුණ්‍යාධාර ලබාදීමෙන් පසුව” පිටුවට පිවිස එම අදාල ලින්ක් එක භාවිතා කරන්න.
ඔබ විසින් දහම් පොත් මුද්‍රණය සඳහා මුද්‍රණාලයට මුදල් ගෙව්වේ නම් ඒ විස්තරත් මෙහි සඳහන් කරන්න කාරුණික වන්න. (පහත ඒ ගැන අසා ඇති තැන්වල). හැකියාවක් ඇත්නම් පමණක් සුසිල හාමුදුරුවන්ට ධර්ම දානය සඳහා බෙදාහැරීමට ඉන් යම් පොත් ප්‍රමාණයක් පූජා කළ හැකිනම් ඉතා යහපත්.
අප දහම් මණ්ඩපය හරහා පොත් මුද්‍රණයට සහභාගී වීමට ඔබ මුදල් පූජා කලේනම්, සුදුසු පරිදි අප විසින් ඉදිරියේ දී යම් පොත් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන අතර, එයට පොදු පුණ්‍යානුමෝදනාවක් ඇතුළත් කිරීමටත් අපි බලපොරොත්තු වෙමු.
පිරිසිදු බුද්ධ වචනය වූ ත්‍රිපිටක දහම ලෝක සත්වයාට මහත් වෙහෙසක් ගෙන දේශනා කරන ගෞරවණීය සුසිල ස්වාමීන් වහන්සේගේ සාසන මෙහෙවරට රුකුලක් වීමට ඔබ විසින් අතහැරීම පෙරදැරිව සිදුකළ, දිවා රෑ පිං වැඩෙන මෙම උතුම් පරිත්‍යාගයට ඔබට බොහෝ පිං සිදුවේවා. නම් ගම් වශයෙන් වෙන් වෙන්ව පුණ්‍යානුමෝදනා කිරීමට නොහැකි වූවත් ඉතාමත් විශේෂිත වූ යම් කාරණාවක් ඇත්නම් උන්වහන්සේව දැනුවත් කිරීම සඳහා එය පහත කෙටියෙන් සඳහන් කරන්න. තෙරුවන් සරණයි!
Please feel free to fill this form in English, if that is more convenient for you.
නිවනම පූර්ණ වෙත්වා!
සුඛී භවස්සු දීඝායු, තෙරුවන් සරණයි!
ලොව්තුරු අරණ සදහම් මණ්ඩපයේ කලණ මිතුරන්!