157-2. ලොව්තුරු අරණ ධර්ම සාකච්ඡාව 104 සතිපට්ඨානය – 73 ධම්මානුපස්සනාව – 69 සච්ච පබ්බය – 46 දුක්ඛ නිරෝධ මාර්ගය – 4 ලෝකොත්තර ආනාපානසති විග්‍රහය – 4 (කායගතාසතිය සුද්ධාෂ්ටක පරමාණුක ක්‍රියාවලිය-1) (2024.05.04)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 104.01 භික්ෂූන් වහන්සේ නමක් ගිනි අව්වේ කර්මස්ථාන වැඩූ ආකාරය
- 104.02 සංසාරයේ කවදා සිට ද දාහයෙන් පිච්චෙන්නේ?
- 104.03 සංසාර ගමනේ ආකාර කීයක දාහයකට පත් වෙනවා ද? (සම්පූර්ණ විග්‍රහය)
- 104.04 නිරාමිස දුක්ඛය සංසාර දාහයක් නොවේ
- 104.05 රුවන්වැලි මහ සෑ රදුන් ළඟ ස්වාමීන් වහන්සේ කළ ප්‍රාර්ථනය
- 104.06 සංසාර ගින්න ආකාර හතරකින් දැවේ (සුද්ධාෂ්ඨක සහ පරමාණුක ක්‍රියාවලිය)
- 104.07 සනරාමර රාත්‍රිය 10 දේශනාව සමාලෝචනය සහ ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව
- 104.08 ඔබ ඉපදුනේ කුමකට ද?
- 104.09 විශ්වීය එකම විද්‍යාඥයා අසිරිමත් සම්මා බුදුරජාණන් වහන්සේ යි
- 104.10 සුද්ධාෂ්ඨක විග්‍රහය
- 104.11 කර්මජ රූප කලාප විග්‍රහය
- 104.12 ගස් කැපීම පාපයකට අත වනන ආකාරය
- 104.13 ගස් කොළන් සහ පර්වත අතර වෙනස
- 104.14 අසුර ලෝකය, ගස් ගල් පර්වත ආදිය සකස් වී ඇති ආකාරය
- 104.15 මැණික් ගල් සහ දෙවිවරු අධිගෘහිත වන වෘක්ෂ ඇත
- 104.16 ජාත්යන්ධ සහ නින්ද යන අවස්ථාවල දී ඇත්තේ ජීවිත නවක රූපය පමණි
- 104.17 ස්ත්‍රී පුරුෂ ලක්ෂණ මිශ්‍ර වන අවස්ථා
- 104.18 දෙමව්පියන් වගේම දරුවෝ ඉපදෙන ආකාරය
- 104.19 මන්දබුද්ධික යනු දසක පරමාණුවල දෝෂයක් නොවේ
- 104.20 බාහිර තාපයට අනුව ශරීරය වෙනස් වේ
- 104.21 අවිජ්ජාව සහ සුද්ධාෂ්ඨක අතර සම්බන්ධය
- 104.22 ජාතිපි දුක්ඛා යනු
- 104.23 උම්මන්තක සහ මන්දබුද්ධික අතර වෙනස
- 104.24 ප්‍රඥාව වැඩෙන්න කළ යුතු ප්‍රධාන කාරණා දෙකකි
- 104.25 හැකි සෑමවිටම බුදුරජාණන් වහන්සේගේ ඤාණයට ස්තූති කරන්න
- 104.26 ජාත සෝතාපන්න දරුවෙකුගේ ලක්ෂණ
- 104.27 චිත්තජ රූප කලාප විග්‍රහය
- 104.28 උතුජ (සෘතුජ) රූප කලාප විග්‍රහය
- 104.29 ආහාරජ රූප කලාප විග්‍රහය
- 104.30 සොබාදහමෙ හඬ සහ කට හඬ නිර්මාණය වන ආකාරය
- 104.31 පදාර්ථයක ගුණය මතු වී පෙනෙන ආකාරය
- 104.32 අංශභාග රෝගයක දි සිදුවන දේ
- 104.33 බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අංග සම්පූර්ණ විශ්ව විද්‍යාව
- 104.34 විවිධ ශබ්ද ජනිත වන ආකාරය
- 104.35 පරමාණුක ව්‍යුහය සහ තේජො ධාතුව විග්‍රහය (මම සහ මගෙ කෝ)
- 104.36 මහා කල්පයක් වැඩ ඉන්නවා යනු කුමක් ද?
- 104.37 මනසේ නිවීම සියල්ලේ නිවීමයි
- 104.38 අවිනිබ්බෝග රූප කලාප සහ අවකාසය අතර සම්බන්ධය
- 104.39 කෙලෙස් දවා හරින විට සහ ධ්‍යානවලදී තේජො ධාතුවෙ ස්වභාවය
- 104.40 තාපය ජනනය කරන මූල බීජය අවිජ්ජාවයි
- 104.41 අජ්ඣත්ත තේජො ධාතු විග්‍රහය (විභංගප්පකරණය-ධාතුවිභංගය258)
- 104.42 ජීවිතයේ තීරණ ගන්න ආකාර දෙකකි
- 104.43 කර්මස්ථාන වඩනවා කියන්නේ කුමක් ද?
- 104.44 ලෝකෝත්තර ආනාපානසතිය – සංසාර දාහය පිළිබඳ සමාලෝචනය
- 104.45 සුද්ධාෂ්ඨකවල විවිධ වෙනස්වීම් හඳුනා ගැනීම
- 104.46 අපිට පාලනය කළ හැකි සුද්ධාෂ්ඨකය කුමක් ද?
- 104.47 පදාර්ථයක් අන්‍ය පදාර්ථයක් බවට පත්වීම හා සුද්ධාෂ්ඨක දේශනාවෙ සමාප්තිය
- 104.48 පුණ්‍යානුමෝදනාව – 104 ශනිදා දේශනාව
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. අප්පස්සාදා බහුදුක්ඛා – බහුපායාසා, – අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
- 2. මහාමන්දාතු – සක්විති රජු – රසවාහිනී – ජම්බුද්දීප – උප්පත්ති කතා
- 3. දේවදූත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 4. දහම්සොඬ ජාතකය
- 5. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව
- 6. කාලාම සූත්‍රය (කෙසමුත්තිසූත්රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – මහාවග්ගො
- 7. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – දානවග්ග – අනමතග්ග සංයුත්තං
- 8. චෙතිය (චාපාලචේතිය) සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉද්ධිපාදසංයුත්ත – චාපාලවග්ග
- 9. ධාතුවිභංගය-තේජොධාතු (258) – අභිධර්ම පිටකය – විභංගප්පකරණය – ධාතුවිභංග – සුත්තන්තභාජනීයං