153 ප්‍රධාන දේශනා 101 (උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස විශේෂ සද්ධර්ම දේශනාව) (2024.04.06)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 101.01 විමුක්තිය සොයන මාතාවන් විසින් කළ ආරාධනාව
- 101.02 ලොව්තුරු අරණ ධර්ම සාකච්ඡාව – 101 සඳහා ආරාධනා කිරීම
- 101.03 ජීවත්වන මේ මොහොතෙ ඔබ සතුටෙන් ද දුකෙන් ද ඉන්නෙ?
- 101.04 පුරවැසියන් ශ්‍රී ලංකාව අතහැර යන්නේ ඇයි?
- 101.05 ජම්බුද්වීපය (මඟුල් සක්වල) යනු කුමක් ද?
- 101.06 දුල්ලභං ච මනුස්සත්තං – ඛණ සම්පත්තිය යනු කුමක් ද?
- 101.07 උතුම් චතුරාර්ය සත්‍ය දේශනාව – සම්පූර්ණ
- 101.08 චතුරාර්ය සත්‍ය පරියාය තුනකින් දේශනා වේ
- 101.09 අනිච්ච ලක්ෂණය තවමත් නො තේරුණේ ඇයි?
- 101.10 බුද්ධ ශ්රාවකයා යනු කවුද?
- 101.11 අනිච්චා වත සංඛාරා – අනිච්ච ලක්ෂණය පරම යථාර්ථය යි
- 101.12 අනිච්ච ලක්ෂණය සහ අනිච්ච සඤ්ඤාව (ද්වයතානුපස්සනා සූත්‍රය)
- 101.13 සත්පුරුෂයා – අසත්පුරුෂයා යනු කුමක් ද?
- 101.14 ධර්මය දේශනා වන කාලය දීර්ඝ යැයි හැඟෙන්නේ ඇයි?
- 101.15 ධර්මය දේශනා කිරීම ලොව දුෂ්කර ම කාර්යය යි
- 101.16 විශ්වීය මාරයා පිළිබඳ ගැඹුරු විග්‍රහය
- 101.17 විශ්වීය මාරයා සහ වසවර්තී මාරයා
- 101.18 අත්තානං තෙ ගවෙසස්සු තුළින් මාරයා හඳුනා ගනිමු
- 101.19 නිතර නිතර අවවාද නොලබන සේ කටයුතු කරන්න
- 101.20 සත්පුරුෂ ලෙස ප්‍රශ්න ඇසිය යුතු යි.
- 101.21 නොදන්නා දහම ගැන තර්ක වාද කිරීම භයානක යි
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 2. චක්කවත්තිරාජ සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්ත – වෙළුද්වාරවග්ග
- 3. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – දුතියවග්ගො
- 4. ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
- 5. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
- 6. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
- 7. යෙ ධම්මා හෙතුප්පභවා (286) – සාරිපුත්තථෙරඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි-1 – බුද්ධවග්ගො
- 8. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
- 9. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – දුතියවග්ගො
- 10. අප්පකා තෙ මනුස්සෙසු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – දසවැනි ගාථාව
- 11. ඛයං විරාගං අමතං පණීතං – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 12. යෙ සුප්පයුත්තා මනසා – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 13. අනමතග්ගසංයුත්තං – සංයුත්තනිකාය – නිදානවග්ග
- 14. අජ්ජෙව කිච්චමාතප්පං, – ආනන්දභද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
- 15. පත්ත සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො
- 16. බ්‍රහ්මනිමන්තනික සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
- 17. මූලපරියාය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො