148 ප්රධාන දේශනා 98 (සතිපට්ඨානය 70 – ධම්මානුපස්සනාව 66 – සච්ච පබ්බය 43 – දුක්ඛ නිරෝධ මාර්ගය – 1 – උත්තරීතර ලෝකොත්තර ආනාපානසති විග්රහය – 1)
මෙම ප්රධාන දේශනාවේ සදහම් සාරය
098.01 ඔරලෝසුවෙ දිග පළල බලලා වැඩ කරන්නෙ කවුද? සුදුසු දේ සුදුසු මොහොතේ දී සිදු වෙයි
098.02 ශ්රී ලංකාවෙ සංඝභේද අකුසලය සිදු වූ ආකාරය
098.03 ලෝකෝත්තර ආනාපානසති දේශනාව නිරුවතින් අහන්න
098.04 හුස්ම දිග පළල සහ බඩ පිම්බෙන හැකිළෙන දිහා බලල ලෝකොත්තර ආනාපානසතිය වැඩේ ද?
098.05 කෙසේ වඩන ලද ආනාපානසතිය ද මහත්ඵල මහානිසංස යන්නෙහි තේරුම කුමක් ද? – 1
098.06 මෛත්රීය වඩනවා යන්න බුද්ධ වචනයට අනුව අර්ථකතනය කුමක් ද?
098.07 කෙසේ වඩන ලද ආනාපානසතිය ද මහත්ඵල මහානිසංස වෙන්නේ යන්නෙහි තේරුම කුමක් ද?
098.08 කෙසේ හුස්ම ගැනීම තුළින් ද ලෝකෝත්තර ආනාපානසතිය වැඩෙන්නේ? – හැඳින්වීම
098.09 ලෝකෝත්තර ආනාපානසතිය කියන්නේ ජීවත්වීම ම භාවනාව සහ අමරණීය මිනිසුන් හුස්ම ගෙන පහකිරීමට යි
098.10 පථව්යා ඒක රජ්ජෙන … සක්විති රජකමටත් වඩා වටින සෝවාන් ඵලය
098.11 නිර සත්ත්වයා හුස්ම ගන්නෙ අධික වේදනාවකින්
098.12 බුද්ධිමතා ජීවත් වන්නේ අමරණීයත්වය උදෙසායි
098.13 ජීවිතයේ එකම අර්ථය විය යුත්තෙ ලෝකෝත්තර ආනාපානසතිය යි
098.14 අනාර්ය සහ ආර්ය භාවනාව අතර වෙනස කුමක් ද?
098.15 ලෝකෝත්තර සමාධි භාවනාව යනු කුමක් ද? (චූළ වේදල්ල සූත්රය)
098.16 ලෝකෝත්තර ආනාපානසතිය යනු සතර සතිපට්ඨානය යි
098.17 හුස්ම අදිනවා පහත දානවා කියන සිල් ව්රතයකින් නිවන් දකින්න බැහැ
098.18 නිවන නිමිති කරගෙන සතර සතිපට්ඨානයෙන් ජීවත්වීම ලෝකෝත්තර ආනාපානසති සමාධිය යි
098.19 ලෞකික සමාධිය සහ ලෝකෝත්තර සමාධිය යනු කුමක් ද?
098.20 සිත ඇති වෙනවා නැති වෙනවා යැයි බැලුවාට වැඩක් නැහැ
098.21 ආනාපානසතියේ දී ජීවත්වීමත් ධර්මය සිහිපත් කිරීමත් යන දෙකම විය යුතු යි
098.22 සම්මා සමාධිය වැඩෙන්නේ සම්මා දිට්ඨිය වැඩුණොත් පමණි
098.23 ලෝකෝත්තර ආනාපානසති දේශනාවේ පිටකවරය
098.24 යහපත් සහ අයහපත් දේ හරියට උල්පත් දෙකක් සහිත ළිඳක් වගෙයි
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. චූළ වේදල්ල සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
- 2. පථව්යා එකරජ්ජෙන – ධම්මපදය – ලෝක වග්ගය – 11 වන ගාථාව
- 3. ආනාපානසංයුක්තය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි
- 4. වෙලාම සූත්රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සීහනාදවග්ගො
- 5. අසෙවනා ච බාලානං – මංගල සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 6. දේවදූත සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 7. රූපං ජීරති මච්චානං – නජීරති සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ඡෙත්වාවග්ග
- 8. ඡඅනුස්සතිනිදද්දෙසො
- 9. දිට්ඨා වා යෙව අදිට්ඨා – කරණීය මෙත්ත සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 10. ඵුට්ඨස්ස ලොකධම්මෙහි – මංගල සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි