132 ලොව්තුරු අරණ සනරාමර රාත්‍රිය – 04 (අසිරිමත් සම්බුද්ධ ඤාණ විග්‍රහය) (2023.10.28)
සනරාමර රාත්‍රිය – 04 MP3 (පළමු කොටස)
සනරාමර රාත්‍රිය – 04 MP3 (දෙවන කොටස)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- SR.04 01 සනරාමර රාත්‍රිය – 4 සඳහා පිළිගැනීම
- SR.04 02 භයානක සංසාරේ අමරණීය රාත්‍රිය ඇරඹේ
- SR.04 03 කාමය දුකයි යන්න පරම සත්‍යය යි
- SR.04 04 නිවන් මග වැඩීම දැනෙන හිතෙන පංචඋපාදානස්කන්ධ ක්‍රියාවලිය අසුරින්
- SR.04 05 බුද්ධං සරණං ගච්ඡාමි යන්න විග්‍රහය
- SR.04 06 අවංකභාවය වංකභාවය හඳුනාගෙන පහත් සතා එළවා දමන්න
- SR.04 07 කල්‍යාණ මිත්‍රයාගේ අවවාද අනුසාසනා ඉවසා දරා ගන්න
- SR.04 08 බුද්ධං සරණං ගච්ඡාමි හි ගැඹුරුතම අරුත නම් ආලොකො උදපාදි යන්න යි ආලොක සූත්‍රය (චතුරාලොක සූත්‍රය)
- SR.04 09 කල්‍යාණ මිත්‍රයාගේ සුළු වරද අමතක කර යහපත් මිනිසෙක් වෙන්න
- SR.04 10 දුර්ලභ පුද්ගලයෝ තිදෙනෙකි
- SR.04 11 ආලෝකයෙන් ආලෝකයට ම යන්න – තමොතම සූත්‍රය (තමොතම පරායන සූත්‍රය)
- SR.04 12 විසාකා උපාසිකාව සහ යෙහෙළිියන් පන්සියයකගේ කතාව – කො නු හාසො කිමානන්දො
- SR.04 13 දෙවන බණ වරය – ජීවිතයට අමරණීයත්වය ලබා දෙන රාත්‍රියට සවන් දෙන්න
- SR.04 14 මිළින්ද ප්රශ්නය පිළිබඳ හැඳින්වීමක්
- SR.04 15 සැරියුත් මුගලන් වහන්සේලා ප්‍රධාන භික්ෂූන්ට දුන් දඬුවම චාතුම සූත්‍රය ඇසුරින්
- SR.04 16 අසිරිමත් සම්බුද්ධ ඤාණ – 1-2 සබ්බඤ්ඤුතඤ්ඤාණං-අනාවරණඤාණං විග්‍රහය – 1 (සබ්බඤ්ඤුතඤාණනිද්දෙසො)
- SR.04 17 මෙහෙම අනවශ්‍ය ප්‍රශ්න අහන්නත් පුළුවන් සිංසපා වන සූත්‍රය / සංවෙජනීය සූත්‍රය
- SR.04 18 අභිඤ්ඤෙය්‍ය-පරිඤ්ඤෙය්‍ය යනු කුමක් ද?
- SR.04 19 භාවනාව සහ චතුරාර්යය සත්‍යය තිපරිවට්ටය කෙටියෙන්
- SR.04 20 ත්‍රිපිටකය යනු අසිරිමත් බුද්ධ වචනය යි
- SR.04 21 තුන්වන බණ වරය අසිරිමත් සම්බුද්ධ ඤාණ – 1-2 සබ්බඤ්ඤුතඤ්ඤාණං-අනාවරණඤාණං විග්‍රහය – 2 (සබ්බඤ්ඤුතඤාණනිද්දෙසො)
- SR.04 22 විශ්වාසය සහ ශ්‍රේෂ්ඨ වීම යනු කුමක් ද?
- SR.04 23 සිව්පිළිසිඹියා ඤාණ විග්‍රහය සහ ප්‍රියයන් ඇතිකර ගැනීම දුක යි (පියතො ජායතී සොකො)
- SR.04 24 අසිරිමත් සම්බුද්ධ ඤාණ – 3 ඉන්ද්රියපරොපරියත්තඤාණං ඉන්ද්‍රියධර්ම 5 පිළිබඳ විග්‍රහය සබ්බඤ්ඤුතඤාණනිද්දෙසො)
- SR.04 25 අසිරිමත් සම්බුද්ධ ඤාණ – 4 ආසයානුසයෙඤාණං අනුසය කෙලෙස් හතකි (සබ්බඤ්ඤුතඤාණනිද්දෙසො)
- SR.04 26 අසිරිමත් සම්බුද්ධ ඤාණ – 5 යමකපාටිහීරෙඤාණං යමක ප්රාතිහාර්යය ඤාණය (සබ්බඤ්ඤුතඤාණනිද්දෙසො)
- SR.04 27 අසිරිමත් සම්බුද්ධ ඤාණ – 6 මහාකරුණාසමාපත්තියා ඤාණං (සබ්බඤ්ඤුතඤාණනිද්දෙසො)
- SR.04 28 අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ අසමසම බුද්ධ ඤාණයට නමස්කාරය වේවා
- SR.04 29 සෝවාන් මාර්ග අනුගාමිකයා හඳුනා ගන්නේ කෙසේද?
- SR.04 30 කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් කළ ඉල්ලීම
- SR.04 31 දෙමව්පියන්ට ණය ගෙවන්න නම්…(සමචිත්ත වග්ගය-සුප්පතිකාර සූත්‍රය)
- SR.04 32 සියලු බෞද්ධයෝ අසත්වා! එසේ අසා සුවපත් වෙත්වා!
- SR.04 33 දේශකයාණන් වහන්සේට පුණ්‍යානුමෝදනාවක් කරන ආකාරය
- SR.04 34 කලණවංස හිමියන්ගේ කෙටි දහම් කතාව-චූළි උපාසක කතාව
- SR.04 35 සනරාමර රාත්‍රියේ නැගෙන පින කුසලය අති බලවත් ය
- SR.04 36 උපතින් කෙබඳු ආගම් ජාති වුවත් මේ ධර්මය ඤාණවන්තයින්ට ය
- SR.04 37 ශ්‍රාවක උදාන කතාවක්
- SR.04 38 අනාවැකි කියන ආකාරය සහ පුණ්‍යානුමෝදනා කිහිපයක්
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. ආලොක සූත්‍රය (චතුරාලොක සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – ආභාවග්ගො
- 2. තමොතම සූත්‍රය (තමොතම පරායන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – මචලවග්ගො
- 3. අත්තදීපා විහරථ – අත්තදීප සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – අත්තදීපවග්ග
- 4. කො නු හාසො කිමානන්දො – විසාකා උපාසිකාව සහ යෙහෙළියන් පන්සියයකගේ කතාව ධම්මපදය – ජරාවග්ගය – පළමු ගාථාව
- 5. චාතුම සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග
- 6. සබ්බඤ්ඤුතඤාණනිද්දෙසො – ඛුද්දකනිකාය – පටිසම්භිදාමග්ග – මහාවග්ගො – ඤාණකථා
- 7. සිංසපා වන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – සීසපාවනවග්ග
- 8. සංවෙජනීය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – කෙසිවග්ගො
- 9. සහස්ස ලොකධාතු විඤ්ඤාපනසූත්රය (චූළනිකා සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – ආනන්දවග්ගො
- 10. පියතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – දෙවන ගාථාව
- 11. සුප්පතිකාර සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දුකනිපාත – සමචිත්තවග්ගො