095 ප්‍රධාන දේශනා 67 (විශේෂ සදහම් සාකච්ඡාව -නිවන් මග ප්රත්යවේක්ෂාව)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 067.01 ධර්මය කුමක් උදෙසා ද?
- 067.02 සැබෑම බුද්ධ ශ්රාවකයා කවුද? – ශ්‍රී ගෞතම සම්බුද්ධ නාට්‍යය
- 067.03 නුවණ යනු කුමක් ද?
- 067.04 ප්රත්යවේක්ෂා ඤාණ යනු කුමක් ද?
- 067.05 ප්රත්යවේක්ෂා ඤාණ අත්දකින ආකාරය
- 067.06 ප්රත්යවේක්ෂා ඤාණ තුළින් ප්‍රධාන ලෙස පූර්ණය වන්නේ කුමන බොජ්ඣංගය ද?
- 067.07 ඵල ඤාණය යනු කුමක් ද?
- 067.08 ඵල චිත්තය – ඵල සමාපත්තිය යනු කුමක් ද?
- 067.09 ප්රත්යවේක්ෂා ඤාණ තුළින් නිවන අත්දකින ආකාරය
- 067.10 තථාගතයන් වහන්සේගේ උදාන වාක්‍යයක් (පච්චවෙක්ඛණ සූත්‍රය)
- 067.11 අරහතුන් වහන්සේගේ ස්වභාවය
- 067.12 අනිච්ච කියන්නෙ අපිට ඕන විදිහට නැහැ කියන එකද?
- 067.13 අසඤ්ඤ භාවනාව කුමක් ද?
- 067.14 නින්දේ දි ජවන් සිත් පහළ වේ ද?
- 067.15 මෝහනය කරනවා යනු කුමක්ද?
- 067.16 භය දුරු කර ගන්නේ කෙසේද?
- 067.17 අසඤ්ඤය සුගති අහේතුක යි
- 067.18 අසඤ්ඤ සත්ත්වයා නිවන් දකින්නේ කවදා ද?
- 067.19 පෙර ජීවිතවල මතකය ක්‍රියාත්මක වන ආකාරය
- 067.20 නාම ගොත්තං න ජීරති හි තේරුම
- 067.21 ප්‍රඥාව සහ විඤ්ඤාණයේ ලක්ෂණ (අනිමිසලෝචන පූජාව පිළිබඳ)
- 067.22 විඤ්ඤාණය පිහිටන තැන් හතකි
- 067.23 නො ගැලපෙන ප්‍රශ්න විචාරීමක දී ස්වාමීන් වහන්සේ දුන් අවවාදය
- 067.24 ප්රත්යවේක්ෂා ඤාණය යනු කුමක් දැයි නැවත විමසීමක්
- 067.25 ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇසුරින් ප්රත්යවේක්ෂා ඤාණ විග්‍රහය – පච්චවෙක්ඛනඤාණ නිද්දේසය
- 067.26 සෝවාන් කෙනාට වුව ද ඤාණ වැඩෙන්නේ මග වඩන්නාටයි
- 067.27 මාර සිත මග වඩන සිතෙහි වීර්යය සිඳ දමයි
- 067.28 මග වඩන අතරතුර කෙලෙස් වැඩේ නම් කුමක් කළ යුතු ද?
- 067.29 සිතන පතන දෙයින් අනෙකාට වන බලපෑම කෙබඳු ද?
- 067.30 යන්ත්‍ර මන්ත්‍ර සැබෑවක් ද?
- 067.31 සිත නො සන්සුන් වන්නේ ඇයි?
- 067.32 සිතට නිග්‍රහ කළ යුතු ය
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. සත්තසූරිය සූත්‍රය (සත්තසූරියුග්ගමන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො
- 2. ලොකචින්තා සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – පපාතවග්ගො
- 3. පච්චවෙක්ඛණ සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – ජච්චන්ධවග්ගො
- 4. මනොනිවාරණ සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – සත්තිවග්ගො
- 5. මහා වෙදල්ල සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
- 6. ශ්‍රී ගෞතම සම්බුද්ධ නාට්‍යය
- 7. නජීරති සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ඡෙත්වාවග්ග
- 8. මහානිදාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 9. පච්චවෙක්ඛණඤාණනිද්දෙසො
- 11. වෙස්සන්තර ජාතකය (547) – ඛුද්දක නිකාය – ජාතක අටුවාව – එකක නිපාතය – වරුණ වග්ගය