P.21.07-1.01 ඇසළ පොහොය වැදගත්කම (063)
මෙම කෙටි දේශනාව ඇතුළත් පෝය දේශනා – 5 (2021 ඇසළ) හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ
1. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග
2. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
3. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්ත
4. යථින්දඛීලො පථවිංසිතො සියා – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
5. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි
6. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව
7. ඛජ්ජනීය සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – ඛජ්ජනීයවග්ග
8. දිසො දිසං යන්තං කයිරා – නන්දගෝපාලක කතාව – ධම්මපදය – චිත්තවග්ගය – 8 වන ගාථාව
9. ඉධ තප්පති පෙච්ච තප්පති – ධම්මපදය – යමක වග්ගය – 12 වන ගාථාව
10. උපාසක චණ්ඩාල සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – උපාසකවග්ගො
11. ආදීනව සඤ්ඤා – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග
12. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
13. පියතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – දෙවන ගාථා
14. දෙවදූත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ග
15. පබ්බතූපම සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – කොසලසංයුත්තං – තතියවග්ගො
16. කම්මස්සකොම්හි කම්මදායාදො – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – වරණවග්ගො
18. බිළල්පාද සිටුවරයාගේ කතාව – ධම්මපදය – පාප වග්ගය – හයවන ගාථාව
19. ධාතු සංසන්දන සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – තතියවග්ග
20. අදින්නපුබ්බක කතාව සහ මට්ටකුණ්ඩලීදිව්‍ය පුත්‍රයා – ධම්මපදය – යමකවග්ගය – දෙවැනි ගාථාව
21. ධම්මා ධම්මෙ අභිසන්දෙන්ති – චෙතනාකරණීය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ආනිසංසවග්ග
22. අඨපුඤ්ඤාභි සන්‍ද සූත්‍රය (අභිසන්ද සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – දානවග්ග
23. ඉසිදාසි තෙරණිය – ඛුද්දකනිකායො – අට‍්ඨකථාථෙරීගාථා – චත‍්තාලීසතිනිපාතො
24. නන්දක – රේවතී කතාව – ඛුද්දකනිකාය – ප්‍රේත වස්තු පාළි – මහා වර්‍ගය
25. මාතුගාම සංයුත්තය – සංයුත්තනිකාය – සළායතනවග්ග
26. පඨමකණ්හසප්ප සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – දීඝචාරිකවග්ගො
27. දුතියකණ්හසප්ප සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – දීඝචාරිකවග්ගො