P.21.06-2.05 හත් වතාවක් පැවිදි වූ ගොවියා (චිත්තහත්ත හිමි) (062)
මෙම කෙටි දේශනාව ඇතුළත් පෝය දේශනා – 4 (2021 පොසොන්) හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ
1. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරා ථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො
2. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
3. දිට්ඨා වා යෙ ව අදිට්ඨා – කරණීයමෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
4. ධම්මො හවෙ රක්ඛති – ධම්මික ථෙර ගාථා – ඛුද්දකනිකාය – ථෙරගාථාපාළි – චතුකනිපාතො
5. සබ්බෙ තසන්ති දණ්ඩස්ස – අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩවග්ගය – පළමු ගාථා
6. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව
7. කුද්දාල ජාතකය – පන්සිය පනස් ජාතකය
8 .මක්කට සූත්‍රය (මක්කටාලෙප සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සතිපට්ඨානසංයුත්ත – අම්බපාලිවග්ග
9. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග
10. අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩ වග්ගය – පළමුවැනි ගාථාව
11. අසොකං විරජං ඛෙමං, – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
12. ලකුණ්ඩක භද්දිය ථෙරාපදාන – ඛුද්දකනිකාය – අපදානපාළි – භද්දියවග්ගො
13. චිත්තහත්‍ථ හිමියන්ගේ කතාව – ධම්මපදය – චිත්ත වග්ගය – පස්වැනි ගාථාව
14. මහා කස්සපත්ථෙර – බොජ්ඣංග සූත්‍රය (පඨම ගිලාන සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො
15. මහා මොග්ගල්ලානත්ථෙර – බොජ්ඣංග සූත්‍රය (දුතිය ගිලාන සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො
16. මහා චුන්දත්ථෙර – බොජ්ඣංග සූත්‍රය (තතිය ගිලාන සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො
17. සබ්බාසව සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
18. දක්ඛිණාවිභඞග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
19. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග
20. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
21. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්‍රියවග්ගය – 6 වන ගාථාව
22. අභිවාදනසීලිස්ස නිච්චං වද්ධාපචායිනො – ධම්මපදය – සහස්ස වග්ගය – අටවැනි ගාථාව