035.01 සද්ධම්මො පරම දුල්ලභෝ

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 035 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. දුල්‌ලභඤ්‌ච මනුස්‌සත්‌තං, බුද්‌ධුප්‌පාදො ච දුල්‌ලභො – සීමවිසොධනී

2. ඛයං විරාගං අමතං පණීතං – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

3. ඵග්ගුන සූත්‍රය (ඵග්ගුනපඤ්හා සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – ගිලානවග්ග

4. අග්ගික්ඛන්ධොපම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො

5. කාලෙන ධම්මසාකච්ඡා – මහාමංගල සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – චූළවග්ගො

6. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො

7. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

8. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව

9. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො

10. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං

11. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්‍රියවග්ගය – 6 වන ගාථාව

12. සෙය්‍ය සූත්‍රය (සෙය්‍යොහමස්මි සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – යොගක්ඛෙමිවග්ග

13. අජ්ජෙව කිච්චමාතප්පං, න හි නො සඞ්ගරං තෙන – ආනන්දභද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො

14. ආරොග්‍යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව

15. මහාධන වෙළෙන්දා – ධම්මපදය – මාර්ග වග්ගය – 10 වන ගාථාව

16. යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති – වක්කලි සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – ථෙරවග්ගො

17. යෙ අරියසච්චානි විභාවයන්ති – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

18. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව

19. අස්සකො ලොකො  සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො

20. අරියපරියෙසන සූත්‍රය (පාසරාසි සූත්‍රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො

21. නතුම්හාක සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්ත – නතුම්හාකංවග්ග

22. පඨමබොධි සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො

23. දුතියබොධි සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො

24. තතියබොධි සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො

25. ඵුට්ඨස්ස ලොකධම්මෙහි, – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

26. තථාගතඅච්ඡරිය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – භයවග්ගො  

27. අනත්තලක්ඛණ සූත්‍රය (පඤ්චවග්ග සූත්‍රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – උපයවග්ගො

28. මහාපරිනිබ්බාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

29. ඝටිකාර සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාසපාළි – රාජවග්ගො

30. පුග්ගල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්ත – පඨමවග්ගො

31. සාවක සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං – පඨමවග්ග

32. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා/සම්බර සූත්‍රය) – සංයුත්ත නිකාය – සගාථාවග්ග – සක්ක සංයුත්තං – පඨමවග්ගො

33. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

34. චෙතිය සූත්‍රය (චාපාලචේතිය  සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉද්ධිපාදසංයුත්තං – චාපාලවග්ගො

35. වණ්ණුපථ ජාතකය (002) – පන්සිය පනස් ජාතකය

36. පිළින්දවච්ඡ තෙරණුවො – ධම්මපදය – බ්‍රාහ්මණ වග්ගය – 25 වැනි ගාථාව

37. මනොනිවාරණ සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – සත්තිවග්ගො

Similar Posts