020.35 උද්දේස හා නිද්දේස
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්රධාන දේශනා 020 හි අන්තර්ගත සූත්ර කාණ්ඩ
1. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
2. ද්වයතානුපස්සනා සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
3. කාලෙන ධම්මසාකච්ඡා – මහාමංගල සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි- චූළවග්ගො
4. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්රිය වග්ගය – පස්වැනි ගාථාව
5. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
6. ද්වෙධාවිතක්ක සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො
7.නාගසමාල මහරහතන් වහන්සේ – ඛුද්දකනිකායො – අට්ඨකථාථෙරගාථා – චතුක්කනිපාත
8.අනිච්චං ඛයට්ඨෙන, – දුකඛං භයට්ඨෙන – ලක්ඛණතික නිද්දෙසො (පිටුව 68) – සුතමයඤාණං – ඛුද්දකනිකායො – පටිසම්භිදාමග්ගො – මහාවග්ගොඤාණකථා
9. තාලපුට සූත්රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – ගාමණිසංයුත්තං
10. එවං දීඝරත්තං දුක්ඛං පච්චනුභූතං, – තිණකට්ඨ සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්ත – පඨමවග්ග
11. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
12. සබ්බෙ සංඛාරා දුක්ඛා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – තුන්වන ගාථා
13. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව
14. යං බුද්ධසෙට්ඨො – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාළිපාඨ
15. පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති; – භද්දෙකරත්ත සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – විභඞ්ගවග්ගො
16. යමක සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – ථෙරවග්ගො
17. සුසුඛං වත ජීවාම – පංචසාලා ගමේ මාරයා – ධම්මපදය – සුඛ වග්ගය – දෙවන ගාථාව
18. පාණාතිපාතො අධම්මො – දුතියඅධම්ම සූත්රය (අධම්මාධම්ම) – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ජාණුස්සොණිවග්ග
19.යො ධම්මං පස්සති සො මං පස්සති – වක්කලි සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – ථෙරවග්ගො
20. විභංගප්පකරණය – අභිධර්ම පිටකය
21. පඨමමහානාම සූත්රය (පඨමනානා විහරණ සූත්රය) – අඞ්ගුත්තරනිකාය – එකාදසකනිපාතපාළි – අනුස්සතිවග්ගො
22. මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
23. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්රියවග්ගය – 6 වන ගාථාව
24. අනාථපිණ්ඩිකොවාද සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සළායතනවග්ගො
25. මහාමාලුක්ය සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාසපාළි – භික්ඛුවග්ගො
26. අවිජ්ජා සූත්රය (අවිජ්ජාපුරිමකොටි සූත්රය) – අඞ්ගුත්තරනිකාය – දසකනිපාතපාළි – යමකවග්ගො
27. යථින්දඛීලො පථවිංසිතො සියා – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
28. ලොණකපල්ල සූත්රය (යථා කම්මවෙදනීය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි.- ලොණකපල්ලවග්ගො
29. සොණ සූත්රය (සොණකොළිවිස සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – මහාවග්ගො
30. ඔඝතරණ සූත්රය (ඔඝ සූත්රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – නළවග්ගො
31. වෙලාම සූත්රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සීහනාදවග්ගො
32. මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමකවග්ගය – පළමු ගාථාව
33. විමුත්තායතන සූත්රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – පඤ්චඞ්ගිකවග්ගො
35. බන්ධුල මල්ලිකාවගේ කතාව – භද්දසාලජාතකවණ්ණනා (465) – ඛුද්දකනිකායො – අට්ඨකථාජාතක – ද්වාදසකනිපාතො
36. චක්ඛුපාල තෙුරණුවෝ – මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමක වග්ගය – පළමු ගාථාව
37. බක්කුල තෙරණුවෝ – අඞ්ගුත්තර නිකාය – අටුවාවඒකක නිපාත – අටුවාවඑතදග්ග – පාළියසිවුවෙනි වර්ගය
38. අසෙවනා ච බාලානං – මංගල සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ
39. අඨපුඤ්ඤාභි සන්ද සූත්රය (අභිසන්ද සූත්රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – දානවග්ග
40. දීඝනඛ සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – පරිබ්බාජකවග්ග