018.09 අරහතන් වහන්සේට පටිච්චසමුප්පාදය තිබේ ද?
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්රධාන දේශනා 018 හි අන්තර්ගත සූත්ර කාණ්ඩ
1. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්රිය වග්ගය – පස්වැනි ගාථාව
2. අන්තොජටා බහිජටා – ජටාය ජටිතා පජා – ජටා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග
3. පථව්යා එකරජ්ජෙන – ධම්මපදය – ලෝක වග්ගය – 11 වන ගාථාව
4. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග
5. චත්තාරොමෙ, භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා සොතාපත්තිඵල සච්ඡිකිරියාය – සොතාපත්තිඵල සූත්රය
සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – සප්පඤ්ඤවග්ගො
6. න හි වෙරෙන වෙරානි – ධම්මපදය – යමක වග්ගය – 4 වන ගාථාව
7. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
8. කරණීයමත්ථකුසලෙන – මහාමංගල සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාත
9. රූපං ජීරති මච්චානං – නජීරති සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ඡෙත්වාවග්ග
10. බහුකාර සූත්රය (බහුකාරපුග්ගල සූත්රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – පුග්ගලවග්ගො
11. කෙනට්ඨෙන අනිච්චා උප්පාදවයට්ඨෙන අනිච්චා – සතොකාරිඤාණනිද්දෙස
ඛුද්දකනිකාය – පටිසම්භිදාමග්ගපාළි – මහාවග්ගො – ආනාපානස්සතිකථා
12. තයොමෙ, භික්ඛවෙ, අග්ගී – අග්ගි සූත්රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – පඤ්චමවග්ග
13.මක්කට සූත්රය (මක්කටාලෙප සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සතිපට්ඨානසංයුත්ත – අම්බපාලිවග්ග
14. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්රිය වග්ගය – පස්වැනි ගාථාව
15. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්රය
සංයුත්තනිකාය – මහාවග්ග සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
16. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්ත – දුතියවග්ගො
17. දුන්නිග්ගහස්ස ලහුනො – ධම්මපදය – චිත්තවග්ගය – දෙවන ගාථාව
18. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
19. යො ධම්මං පස්සති සො මං පස්සති – වක්කලි සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – ථෙරවග්ගො
20. ඉදං දුක්ඛං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු – ධම්මචක්කප්පවත්තන සූත්රය
සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
21. නඛසිඛොපම සූත්රය (නඛසිඛා සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – අභිසමයවග්ග
22. අංගුලිමාල සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ග
23. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි
24. වෙලාම සූත්රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සීහනාදවග්ගො
25. කාමාධිවචන සූත්රය (භය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ග
26. ආචික්ඛනා දෙසනා – සච්චවිභඞ්ග සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
27. දිට්ඨා වා යෙව අදිට්ඨා – කරණීය මෙත්ත සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
28. මෙත්තානිසංස සූත්රය – අඞ්ගුත්තරනිකාය – එකාදසකනිපාත – අනුස්සතිවග්ග
29. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
30.ඉධ තප්පති පෙච්ච තප්පති – ඉධ නන්දති පෙච්ච නන්දති – ධම්මපදය – යමක වග්ගය – 12 සහ 13 වන ගාථාව
31. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව
32. සබ්බාසව සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
33. අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩ වග්ගය – පළමුවැනි ගාථාව
34. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා – අජ්ඣත්තානිච්ච සූත්රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – අනිච්චවග්ගො
35. කුල්ලූපමං වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි – අලගද්දූපම සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
36.චතූහපායෙහි ච විප්පමුත්තො, ඡච්චාභිඨානානි අභබ්බ කාතුං – රතන සූුත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
37. අත්තදීපා විහරථ – අත්තදීප සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – අත්තදීපවග්ග
38. එතං සන්තං එතං පණීතං – ගිරිමානන්ද සූත්රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග