002.15 හිස ගිනි ගත්තත් කළ යුත්ත
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්රධාන දේශනා 002 හි අන්තර්ගත සූත්ර කාණ්ඩ
1. උපක්කිලෙස සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
2. අම්බලට්ඨිකරාහුලොවාද සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග
3. මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
4. අනිත්ථිගන්ධ කතාව – ධම්මපදය – ප්රියවග්ගය – 5 වන ගාථාව
5. දුන්නිග්ගහස්ස ලහුනො – ධම්මපදය – චිත්තවග්ගය – දෙවන ගාථාව
6. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං
7. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
8. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්රිය වග්ගය – පස්වැනි ගාථාව
9. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා – අජ්ඣත්තානිච්ච සූත්රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – අනිච්චවග්ගො
10. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
11. සබ්බෙ සංඛාරා දුක්ඛා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – තුන්වන ගාථාව
12. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව
13. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං
14. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව)
15. කම්මස්සකොම්හි කම්මදායාදො – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – වරණවග්ගො
16. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්ත – දුතියවග්ගො
17. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
18. යං පරෙ සුඛතො ආහු – ද්වයතානුපස්සනා සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
19. සංයොජන සූත්රය (සුදු කළු ගොනා උපමාව) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – චිත්තසංයුත්තං
20. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
21. මජ්ඣෙ සූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
22. ඡඵස්සායතන සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො
23. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව
24. පඨමගිලාන සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො
25. කම්මා විපාකා වත්තන්ති – පච්චයපරිග්ගහකථා
26. ඛීණා ජාති වුසිතං- ඡබ්බිසොධන සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග
27. තො ත්වං, බාහිය, න තෙන – බාහිය සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
28. අත්තානුදිට්ඨි සූත්රය – සංයුත්තනිකා – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – දිට්ඨිවග්ගො
29. අත්තානුදිට්ඨිපහාන සූත්රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – නන්දික්ඛයවග්ගො
31. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා/සම්බර සූත්රය) – සංයුත්ත නිකාය – සගාථාවග්ග – සක්ක සංයුත්තං – පඨමවග්ගො
32. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති – මහාසතිපට්ඨාන සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො
33. සාමඤ්ඤඵල සූත්රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
34. යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
35. අරියපරියෙසන සූත්රය (පාසරාසි සූත්රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස
36. රොහිතස්ස සූත්රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – රොහිතස්සවග්ගො
37. දක්ඛිණාවිභඞග සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
38. ආදිත්තචෙල සූත්රය (චෙල සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි සච්චසංයුත්තං – සීසපාවනවග්ග
39. එවං දීඝරත්තං දුක්ඛං පච්චනුභූතං, – තිණකට්ඨ සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්ත – පඨමවග්ග
40. බාලපණ්ඩිත සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ග
41. ලටුකිකෝපම සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ගො
42. මාතුගාම සංයුත්තය – සංයුත්තනිකාය – සළායතනවග්ග
43.චතූහපායෙහි ච විප්පමුත්තො, ඡච්චාභිඨානානි අභබ්බ කාතුං – රතන සූුත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
44. ඔඝතරණ සූත්රය (ඔඝ සූත්රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – නළවග්ගො