064-2 ලොව්තුරු අරණ පෝය දේශනා – 06 (2021 නිකිණි පෝය – සවස් වරුව) (2021.08.22)

මෙම පෝය දේශනා – 6 (2021 නිකිණි) ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ

1. අජ්ජෙව කිච්චමාතප්පං, – ආනන්දභද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො

2. දුන්නිග්ගහස්ස ලහුනො – ධම්මපදය – චිත්තවග්ගය – දෙවන ගාථාව

3. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

4. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව

5. යථින්දඛීලො පථවිංසිතො සියා – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

6. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො

7. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව

8. චේතනාකරණීය සූත්‍රය (න චෙතනාකරණීය සූත්‍රය) – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග

9. යං බුද්ධසෙට්ඨො – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

10. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව

11. ඉධ මොදති පෙච්ච මොදති – ධම්මික සිටු කතාව – ධම්මපදය – යමක වග්ගය – 11 වන ගාථාව

12. නඛසිඛොපම සූත්‍රය (නඛසිඛා සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – අභිසමයවග්ගො

13. බොජ්ඣංග පබ්බය ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

14. සත්තසූරිය සූත්‍රය (සත්තසූරියුග්ගමන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො

15. ලොණකපල්ල සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – ලොණකපල්ලවග්ගො

16. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව

17. දළිද්ද සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – සක්කසංයුත්තං – දුතියවග්ගො

18. දිට්ඨා වා යෙව අදිට්ඨා – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

19. සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – නීවරණවග්ගො  

20. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා/සම්බර සූත්‍රය) – සංයුත්ත නිකාය – සගාථාවග්ග – සක්ක සංයුත්තං – පඨමවග්ගො

21. දිසො දිසං යන්තං කයිරා – ධම්මපදය – චිත්තවග්ගය – 8 වන ගාථාව

22. සබ්බෙ තසන්ති දණ්ඩස්ස, අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩවග්ගය – පළමු ගාථාව

23. සාරුප්පපටිපදා සූත්‍රය (සමුග්ඝාතසාරුප්ප සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – සබ්බවග්ග

24. ධම්මහදය විභංගය – විභංගප්පකරණය

25. අනත්තලක්ඛණ සූත්‍රය (පඤ්චවග්ග සූත්‍රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – උපයවග්ගො

26. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ – ඛුද්දකනිකායො – අට‍්ඨකථාඅපදාන – අට‍්ඨකථාථෙරාපදානං – බුද්ධවග‍්ගො

27. යො ධම්මං පස්සති සො මං පස්සති – වක්කලි සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – ථෙරවග්ගො

Similar Posts