068-1 ලොව්තුරු අරණ පෝය දේශනා – 10 (2022 නවම් පෝය – උදේ වරුව) (2022.02.16)

මෙම පොහොය දේශනාවේ සදහම් සාරය

2022 නවම් පෝය දේශනාව – උදේ වරුව

2022 නවම් පෝය දේශනාව – සවස් වරුව

මෙම පෝය දේශනා – 10 (2020 නවම්) ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ

1. චෙතිය සූත්‍රය (චාපාලචේතිය සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉද්ධිපාදසංයුත්තං – චාපාලවග්ගො

2. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි

3.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග

4. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්

5. රේවත හිමිගේ කතාව – ධම්මපදය – අරහන්තවග්ගය – නවවැනි ගාථාව

6. මුගලන් මහ රහතන් වහන්සේගේ කතාව – ධම්මපදය – දණ්ඩ වග්ගය – හත්වැනි ගාථාව

7. සූකරමුඛ පෙතවත්ථු – ඛුද්දකනිකාය – පෙතවත්ථුපාළි – උරගවග්ගො

8. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව

9. සද්ධම්මප්පතිරූපක සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – කස්සපසංයුත්තං

10. ආරොග්‍යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව

11. රොගොති භික්ඛවෙ –  කාමාධිවචන (භය) සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ග

12.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග

13. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි

14. රේවත හිමිගේ කතාව – ධම්මපදය-අරහන්තවග්ගය – නවවැනි ගාථාව

15. අප්පස්සාදා බහුදුක්ඛා  බහුපායාසා, – අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග

16. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

17. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ

18. අස්සකො ලොකො  සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො

19. දූරතොව නමස්සන්ති, මහන්තං වීතසාරදං.- ආටානාටිය සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි

20. ඌනො ලොකො අතිත්තො – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො

21. කායෙන සංවරො සාධු  – ධම්මපදය – භික්ඛු වග්ගය – පළමුවැනි ගාථාව

22. නාරද තාපසයාගේ කතාව – ධම්මපදය – යමක වග්ගය – තුන්වැනි ගාථාව

23. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං

24. මහාරාහුලොවාද සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග

25. චූල රාහුලොවාද සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – සළායතනවග්ගො   

26. අම්බලට්ඨිකරාහුලොවාද සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග

27. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව

28. සුප්පතිකාර සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දුකනිපාත – සමචිත්තවග්ගො

29. සාරිපුත්ත ථෙරාපදානය – ඛුද්දකනිකාය – අපදානපාළි – බුද්ධවග්ග

30. නමො තෙ බුද්ධ වීරත්ථු – සූරිය සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – දෙවපුත්තසංයුත්තං – පඨමවග්ගො   

31. සාකෙත ජාතකය (062) – පන්සිය පනස් ජාතකය

Similar Posts