007-1 ප්‍රධාන දේශනා 7 (පළමු කොටස) – ත්රිලක්ෂණය, චතුරාර්යය සත්‍යය ප්‍රශ්න හා පිළිතුරු (2020.12.26)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 007.01 ප්‍රඥාවෙන් බණ අහන්න
- 007.02 කාමය භයානක ය ලිච්ඡවි රජවරු ගැන කතාව
- 007.03 සංකල්පිත රාගය යනු
- 007.04 තිණ්නං සංගති ඵස්සො
- 007.05 සෝවාන් හා සතර අපාය
- 007.06 අවබෝධයෙන් හික්මීම (ශ්‍රාවිකාවකගේ අත්දැකීමක්)
- 007.07 කාමය සහ අවබෝධය
- 007.08 ත්‍රි ලක්ෂණය 40 ආකාරය
- 007.09 සම්මා සමාධිය යනු
- 007.10 කැමති දේ නොවීම
- 007.11 අරියකාන්ත සීලය
- 007.12 ආස්වාදය සහ දුක
- 007.13 උපන් සිත ප්‍රභාස්වරයි ද?
- 007.14 මනසින් සංඛාර කිරීම
- 007.15 අපායට/සුගතියට යන හැටි
- 007.16 මමත්වය නසන ආකාරය
- 007.17 සිත ප්‍රභාස්වර ද?
- 007.18 අරහතන් වහන්සේගේ නිවීම
- 007.19 ප්‍රභාස්වර චිත්තය
- 007.20 භවාංග සිත
- 007.21 විරූපී කෙනා ගැන රාගය
- 007.22 රස තෘෂ්ණාව විදර්ශනාව
- 007.23 පුණ්‍යාභිසංඛාර
- 007.24 ත්‍රිහේතුක බව නරකටත්
- 007.25 මරණං පි දුක්ඛං
- 007.26 දානයේ ආනිසංස
- 007.27 සඤ්ඤා විපල්ලාසය
- 007.28 බ්‍රහ්මයා ද සතර අපායට
- 007.29 ගන්ධබ්බයාට ද සිතක්
- 007.30 කැමැත්ත ඉෂ්ඨ නොවීම දුක්ඛආර්ය සත්‍යය ද?
- 007.31 රෙකෝඩ් හඬින් නිවන
මෙම 007 ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
1. රතියා ජායතී සොකො (ලිච්ඡවි රජවරු ගැන කතාව) – ධම්මපදය – ප්රියවග්ගය – 4 වන ගාථාව
2. බාලපණ්ඩිත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
3. වෙලාම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සීහනාදවග්ගො
4. මූලපරියාය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
5. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
6. භද්‍රක සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – ගාමණිසංයුත්ත
7. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
8. නන්ද කුමාර කතාව – ධම්මපදය – යමක වග්ගය – නවවැනි ගාථාව
9. රජ්ජ සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො
10. බාළිසිකෝපම සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – සමුද්දවග්ග
11. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව
12. දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
13. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
14. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදාන (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි
15. යො චෙ වස්සසතං ජීවෙ අපස්සං උදයව්‍යයං – ධම්මපදය – සහස්ස වග්ගය – 12 වැනි ගාථාව
16. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – දුතියවග්ගො
17. පුත්තමංස සූත්‍රය (පුත්තමංසූපම සූත්‍රය) – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – මහාවග්ගො
18. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරාථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො