041 ප්රධාන දේශනා 41 (සතිපට්ඨානය 21 – ධම්මානුපස්සනාව 17 – බොජ්ඣංග පබ්බය 4) (2021.12.25)
මෙම ප්රධාන දේශනාවේ සදහම් සාරය
- 041.01 නිවනට මාර්ග හතරකි
- 041.02 තථාගත වාදය
- 041.03 අනුප්පාදං ආවජ්ජිතත්තා උප්පාදං අනාවජ්ජිතත්තා
- 041.04 අප්පවත්තං ආවජ්ජිතත්තා පවත්තං අනාවජ්ජිතත්තා
- 041.05 අනිමිත්තං ආවජ්ජිතත්තා නිමිත්තං අනාවජ්ජිතත්තා
- 041.06 මරණයේ දී දුක් වන හතර දෙනෙකි
- 041.07 නිරොධං ආවජ්ජිතත්තා සංඛාරෙ අනාවජ්ජිතත්තා
- 041.08 නිරෝධ සංඥා වැඩීම යනු කුමක් ද?
- 041.09 බොජ්ඣංග ආකාර අටකි
- 041.10 ලොව්තුරු පොත ගැන
- 041.11 භාවනාව වැඩෙන ආකාර හතරකි
- 041.12 ආස්වාදය උදා වන අයුරු
- 041.13 කුස ගින්නට පමණ ද කෑම (ඌණතාවය – 1)
- 041.14 අඹ ආස්වාදය
- 041.15 ඌණතාවය – 2
මෙම 041 ප්රධාන දේශනාවෙහි සූත්ර කාණ්ඩ
1. කාලෙන ධම්මසාකච්ඡා – මහාමංගල සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – චූළවග්ගො
2. ද්වයතානුපස්සනා සූත්රය – ඛුද්දකනිකා – සුත්තනිපාතපාළි – මහාවග්ගො
3. ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළ
4. උප්පාද සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – භාරවග්ගො
5. මිත්ත සූත්රය (භික්ඛුපාපමිත්ත සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – දෙවතාවග්ගො
6. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග
7. වංගීස තෙරණුවෝ – ධම්මපදය – බ්රාහ්මණ වග්ගය – 36 වැනි ගාථාව
8. තාලපුට සූත්රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – ගාමණිසංයුත්තං
9. මධුවා මඤ්ඤති බාලො යාව පාපං න පච්චති – ධම්මපදය – බාලවග්ගය – 10 වන ගාථාව
10. ලටුකිකෝපම සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ගො
11. නිරයදෙවනිරයාදි සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – පඤ්චගතිපෙය්යාලවග්ගො
12. දෙවසද්ද සූත්රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – චතුත්ථවග්ගො
13. අභය සූත්රය (මරණ භායන සූත්රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – බ්රාහ්මණවග්ගො
14. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්ත – දුතියවග්ගො
15. උපාසක චණ්ඩාල සූත්රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – උපාසකවග්ගො
16. අග්ගික්ඛන්ධෝපම සූත්රය – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො
17. ගිරිමානන්ද සූත්රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග
18. සංඛාරුප්පත්ති සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – අනුපදවග්ගො
19. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්රමාද වග්ගය – පළමු ගාථාව
20. සන්තං එතං පණීතං – ගිරිමානන්ද සූත්රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග
21. නිරොධ සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ග – බොජ්ඣඞ්ගසංයුත්තං – නිරොධවග්ගො
22. අරියපරියෙසන සූත්රය (පාසරාසි සූත්රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
23. රථවිනීත සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
24. යො වදතං පවරො මනුජෙසු, සක්යමුනී භගවා කතකිච්චො – ඡත්තමාණවකවිමාන – ඛුද්දකනිකායො – අට්ඨකථාවිමානවත්ථු – මහාරථවග්ග
25. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්රය (නිබ්බෙධික පරියායසූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපා – මහාවග්ග
26. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
27. සච්චවිභඞ්ග සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
28. මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි