040 ප්රධාන දේශනා 40 (සතිපට්ඨානය 20 – ධම්මානුපස්සනාව 16 – බොජ්ඣංග පබ්බය 3) (2021.12.11)
මෙම ප්රධාන දේශනාවේ සදහම් සාරය
- 040.01 කෙලෙස් වහා සිඳ දැමිය යුතු යි
- 040.02 තවෙකෙකුගේ මගඵල ගැන සොයනු කිම?
- 040.03 නෙක්ඛම්මං බුජ්ඣන්තීති බොජ්ඣංගා
- 040.04 අබ්යපාදං බුජ්ඣන්තීති බොජ්ඣංගා
- 040.05 ආලොකසඤ්ඤං බුජ්ඣන්තීති බොජ්ඣංගා
- 040.06 අවික්ඛෙපං බුජ්ඣන්තීති බොජ්ඣංගා
- 040.07 ධම්මවවත්ථානං බුජ්ඣන්තීති බොජ්ඣංගා
- 040.08 ඡන්දං මූලට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣංගා
- 040.09 මනසිකාරං සමුට්ඨානට්ඨෙන
- 040.10 ඵස්සං සමොධානට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣංගා
- 040.11 වෙදනා සමොසරණට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣංගා
- 040.12 සමාධිං පමුඛට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣංගා
- 040.13 සතිං ආධිපතෙය්යට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣංගා
- 040.14 පඤ්ඤං තදුත්තරට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣංගා
- 040.15 විමුත්තිං සාරට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣංගා
- 040.16 අමොගධං නිබ්බානං පරියොසානට්ඨං
මෙම 040 ප්රධාන දේශනාවෙහි සූත්ර කාණ්ඩ
1. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්රය (නිබ්බෙධික පරියායසූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපා – මහාවග්ගො
2. සුසුඛං වත ජීවාම – පංචසාලා ගමේ මාරයා – ධම්මපදය – සුඛ වග්ගය – දෙවන ගාථාව
3. මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
4. සබ්බාසව සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
5. බොජ්ඣඞ්ග පබ්බය – ධම්මානුපස්සනා – මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
6. පියතො ජායතී සොකො – ධම්මපදය – ප්රිය වග්ගය – දෙවන ගාථා
7. රථවිනීත සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
8. චුන්දසූකර කතාව – ධම්මපදය – යමක වග්ගය – 10 වන ගාථාව
9. පුණ්ණ මන්තානිපුත්ත තෙරණුවෝ – අඞ්ගුත්තර නිකාය – අටුවාව ඒකක නිපාත අටුවාව – එතදග්ග පාළිය – පළමුවෙනි වර්ගය
10. ලකුණ්ඨකභද්දිය ස්ථවිරයන් වහන්සේ – ධම්මපදය – ධර්මස්ථ වග්ගය – හතරවන ගාථාව
11. කිංමූලක සූත්රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – සතිවග්ග
12. පඨමමහානාම සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – සරණානිවග්ගො
13. යො ච වස්සසතං ජීවෙ – සප්පදාස තෙරණුවෝ – ධම්මපදය – සහස්ස වග්ගය – 11 වන ගාථාව