035-1 ප්රධාන දේශනා 35 (සතිපට්ඨානය 15 – ධම්මානුපස්සනාව 11 – ආයතන පබ්බය 7) (2021.10.02)
මෙම ප්රධාන දේශනාවේ සදහම් සාරය
- 035.01 සද්ධම්මො පරම දුල්ලභො
- 035.02 අවිජ්ජාව නිසා දුක් විඳින හැටි
- 035.03 ඵග්ගුණ සූත්රය (ධර්ම ශ්රවණයේ ආනිසංස)
- 035.04 තව කෙනෙක් වඩන විදිහ අහන්න එපා
- 035.05 අටලෝ දහම
- 035.06 මත්වෙච්ච සිතට ටොක්කක්
- 035.07 නතුම්හාක සූත්රය (තමාගේ නොවූ දේ දුරු කිරීම)
- 035.08 ස්යෙය සූත්රය (මාන්නය පිළිබඳව)
- 035.09 බුදුන් වහන්සේ කම්පා නොවන බව
- 035.10 ආහාර පිළිබඳව
- 035.11 කාලය පිළිබඳ ගැටළුවක්
- 035.12 ජීවිතයේ ආයු කාලය
- 035.13 රාගය ප්රහීණ වන හැටි
- 035.14 නීවරණ පිළිබඳව
- 035.15 ද්වේෂය මෝහය අපායගාමී නොවන අවස්ථා
- 035.16 ආරති විරති යනු කුමක් ද?
- 035.17 අන්තඃ කල්පය යනු කුමක් ද?
- 035.18 කුසලය අනිච්ච ලෙස දැකිය යුතු ද?
- 035.19 පුරුද්දක් යනු කුමක් ද?
- 035.20 උපාදාන වන හැටි
- 035.21 නීවරණවලින් තොර වන අයුරු
- 035.22 සෝවාන් කෙනාට පටිඝය තිබේ ද?
- 035.23 ගන්ධබ්බ අවස්ථාව
මෙම 035 ප්රධාන දේශනාවෙහි සූත්ර කාණ්ඩ
1. දුල්ලභඤ්ච මනුස්සත්තං, බුද්ධුප්පාදො ච දුල්ලභො – සීමවිසොධනී
2. ඛයං විරාගං අමතං පණීතං – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
3. ඵග්ගුන සූත්රය (ඵග්ගුනපඤ්හා සූත්රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – ගිලානවග්ග
4. අග්ගික්ඛන්ධොපම සූත්රය – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො
5. කාලෙන ධම්මසාකච්ඡා – මහාමංගල සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – චූළවග්ගො
6. ධම්මචක්කප්පවත්තන සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
7. මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
8. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
9. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්ත – දුතියවග්ගො
10. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
11. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්රියවග්ගය – 6 වන ගාථාව
12. සෙය්ය සූත්රය (සෙය්යොහමස්මි සූත්රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – යොගක්ඛෙමිවග්ග
13. අජ්ජෙව කිච්චමාතප්පං, න හි නො සඞ්ගරං තෙන – ආනන්දභද්දෙකරත්ත සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
14. ආරොග්යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව
15. මහාධන වෙළෙන්දා – ධම්මපදය – මාර්ග වග්ගය – 10 වන ගාථාව
16. යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති – වක්කලි සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – ථෙරවග්ගො
17. යෙ අරියසච්චානි විභාවයන්ති – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
18. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව
19. අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
20. අරියපරියෙසන සූත්රය (පාසරාසි සූත්රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
21. නතුම්හාක සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්ත – නතුම්හාකංවග්ග
22. පඨමබොධි සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
23. දුතියබොධි සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
24. තතියබොධි සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
25. ඵුට්ඨස්ස ලොකධම්මෙහි, – මංගල සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
26. තථාගතඅච්ඡරිය සූත්රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – භයවග්ගො
27. අනත්තලක්ඛණ සූත්රය (පඤ්චවග්ග සූත්රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – උපයවග්ගො
28. මහාපරිනිබ්බාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
29. ඝටිකාර සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාසපාළි – රාජවග්ගො
30. පුග්ගල සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්ත – පඨමවග්ගො
31. සාවක සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං – පඨමවග්ග
32. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා/සම්බර සූත්රය) – සංයුත්ත නිකාය – සගාථාවග්ග – සක්ක සංයුත්තං – පඨමවග්ගො
33. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
34. චෙතිය සූත්රය (චාපාලචේතිය සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉද්ධිපාදසංයුත්තං – චාපාලවග්ගො
35. වණ්ණුපථ ජාතකය (002) – පන්සිය පනස් ජාතකය
36. පිළින්දවච්ඡ තෙරණුවො – ධම්මපදය – බ්රාහ්මණ වග්ගය – 25 වැනි ගාථාව
37. මනොනිවාරණ සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – සත්තිවග්ගො