109 ලොව්තුරු අරණ පෝය දේශනා – 22 (2023 වෙසක් පෝය) (2023.05.05)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
- P.23-05-01 පා දෝවනය කිරීමට මහා සංඝරත්නයෙන් අවසර ගැනීම
- P.23-05-02 මහා සීහනාදය කෙසේ පවත්වන්නට ඇත් ද?
- P.23-05-03 නවාංග ශාස්තෘ සාසනය යනු කුමක් ද?
- P.23-05-04 වේදල්ල කාරණාව විග්රහ කිරිම – මහාවේදල්ල සූත්රය
- P.23-05-05 සුනක්ඛත්ත භික්ෂුවගේ කතාව – මහාසීහනාද සූත්රය
- P.23-05-06 සුනක්ඛත්ත නො දුටු නවඅරහාදී බුදුගුණ
- P.23-05-07 සුනක්ඛත්ත නො දුටු තථාගතයන් වහන්සේගේ ඍද්ධිබල
- P.23-05-08 සුනක්ඛත්ත නො දුටු තථාගතයන් වහන්සේගේ දසබල
- P.23-05-09 මහාසීහනාද සූත්රය පිළිබඳ පසු විපරමක්
- P.23-05-10 සුනක්ඛත්ත නො දුටු තථාගතයන් වහන්සේගේ චතු විශාරද ධර්ම
- P.23-05-11 නදීශාන් මහතා විසින් රචිත තේලකටාහ ගාථා ග්රන්ථය දොරට වැඩීම
- P.23-05-12 නදීශාන් මහතා විසින් රචිත ගීතය දොරට වැඩුම
- P.23-05-13 ලොව්තුරු අරණ වෙබ් අඩවිය දොරට වැඩුම
- P.23-05-14 ඩිජිටල් වෙසක් තොරණ තක්කාරිය ජාතකය
- P.23-05-15 නදීශාන් මහතා විසින් රචිත ගීතය – රූපරාමු පෙළගැස්ම
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. මහාසීහනාද සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස
- 2. තථාගතඅච්ඡරිය සූත්රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – භයවග්ගො
- 3. මහාවෙදල්ල සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
- 4. චූළවෙදල්ල සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
- 5. භාවනා කාල සූත්රය (අග්ගි සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – සාකච්ඡවග්ග
- 6. අලගද්දූපම සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
- 7. කලන්දක ජාතකය (548) (ලේන කුලේ කතාව –
- 8. කෙසි සූත්රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – කෙසිවග්ගො
- 9. පුබ්බෙසම්බොධ සූත්රය (පුබ්බ සූත්රය) – සංයුත්තනිකාය – නිදානවග්ග – ධාතුසංයුත්තං – චතුත්ථවග්ගො
- 10. තක්කාරිය ජාතකය (481) – ඛුද්දකනිකායො – ජාතක අට්ඨකථා – තෙරසකනිපාතො