102-1 ලොව්තුරු අරණ පෝය දේශනා – 20 (2023 මැදින් පෝය – උදේ වරුව) (2023.03.06)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2023 මැදින් පෝය දේශනාව – උදේ වරුව
- P.23-03-1.01 නිහඬව බණ අහන්න
- P.23-03-1.02 සීලය කියන්නේ කුමක් ද?
- P.23-03-1.03 අද මින්ස්සු දුක් විඳින්නේ ඇයි?
- P.23-03-1.04 අධාර්මික රජෙක් පහළ වන්නේ ඇයි?
- P.23-03-1.05 මේ ලෝකෙ අමාරුම වැඩේ කාමයෙන් වෙන්වීමයි
- P.23-03-1.06 ජාත රූප රජත පටිග්ගහණා වේරමණී යනු
- P.23-03-1.07 සම්මුඤ්ජනී භික්ෂුවගේ කතාව වත් පිළිවෙත් සහ විදර්ශනාව
- P.23-03-1.08 බුද්ධ ශ්රාවකයා කියන්නේ කවුද?
- P.23-03-1.09 වැරදි නිවැරදි කර ගන්න
- P.23-03-1.10 අවංකකම ප්‍රඥාවෙන් භාවිතා කිරීම
- P.23-03-1.11 තම්බදාටික කතාව – 1 සාරිපුත්තයන් වහන්සේගේ කරුණා ගුණය
- P.23-03-1.12 සමාධිය සහ බණ කීම
2023 මැදින් පෝය දේශනාව – සවස් වරුව
- P.23-03-2.13 චූලකම්ම විභංග සූත්‍රය හැඳින්වීම
- P.23-03-2.14 ධර්මය නො දැන සිටීම වරදකි
- P.23-03-2.15 සෝතාපත්ති අංග හතර විග්‍රහය
- P.23-03-2.16 තම්බදාටික කතාව – 2 සාරිපුත්තයන් වහන්සේගේ කරුණා ගුණය
- P.23-03-2.17 චූලකම්ම විභංග සූත්‍රය ප්‍රශ්න හතකි
- P.23-03-2.18 අල්පායුෂ වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.19 දීර්ඝායුෂ වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.20 බහුආබාධ වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.21 අල්පආබාධ වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.22 දුර්වර්ණ වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.23 වර්ණවත් ප්‍රිය රූපයක් ඇති වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.24 අල්පෙශාක්‍ය වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.25 මහේශාක්‍ය වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.26 අල්පභෝග වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.27 මහාභෝග වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.28 නීචකුලීන වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.29 උච්චාකුලීන වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.30 දුස්ප්‍රාඥ වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.31 ප්‍රඥාවන්ත වීමට හේතුව (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-03-2.32 අනුගමනය කළ යුතු ධම්ම පටිපදාව
- P.23-03-2.33 කර්මය රැස්වන ආකාර දෙකකි
- P.23-03-2.34 විශ්වාසා පරමා ඥාති
- P.23-03-2.35 ධර්මය පිළිපදින්න
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. චූළකම්මවිභඞ්ග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
- 2.අධම්මිකරාජ සූත්‍රය (අධම්මික සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – පත්තකම්මවග්ගො
- 3. චක්කවත්ති සීහනාද සූත්‍රය (චක්කවත්ති සූත්‍රය) – දීඝනිකාය – පාථිකවග්ගපාළි
- 4. සම්මුඤ්ජනී හිමිගේ කතාව – ධම්මපදය – ලෝක වග්ගය – පස්වැනි ගාථාව
- 5. තම්බදාඨික කතාව – ධම්මපදය – සහස්ර වග්ගය – පළමුවන ගාථාව
- 6. අකුසල සූත්‍රය (කුසලාකුසල සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – දසකනිපාතපාළි – සාධුවග්ගො
- 7. කුණාල ජාතකය (536) (පංචපාපා කතාව) – ඛුද්දකනිකායො – ජාතකඅට්ඨකථා – අසීතිනිපාතො
- 8. අග්ගප්පසාද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – චක්කවග්ගො