128-1 ලොව්තුරු අරණ පෝය දේශනා – 25 (2023 බිනර පෝය – උදේ වරුව) (2023.09.29)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2023 බිනර පෝය දේශනාව – උදේ වරුව
- P.23-09-1.01 ජීවිතය සහ මරණය අතර ඇති ශුභාරංචිය කුමක් ද?
- P.23-09-1.02 ඤාණවන්තයෙක් විය හැකි පහසු ම ක්‍රමය කුමක් ද?
- P.23-09-1.03 පැවිදි වීම පරම ලාභයකි
- P.23-09-1.04 සෝවාන් ඵලය උදාකර ගන්න කුමක් කළ යුතු ද?
- P.23-09-1.05 සම්බාධොයං ඝරාවාසො….අහස මෙන් නිදහස් උතුම් පැවිද්ද (පබ්බජ්ජා සූත්‍රය)
- P.23-09-1.06 පැවිදි වුනාට පස්සෙ සිතිය යුත්තේ කෙසේද? (පබ්බජ්ජා සූත්‍රය)
2023 බිනර පෝය දේශනාව – සවස් වරුව
- P.23-09-2.07 ශ්‍රී අරණ විහාරයේ දී කුල පුතුන් හතරදෙනෙක් පැවිදි වෙති
- P.23-09-2.08 ප්‍රසාදමය කුසල් සිතේ ආනිසංස මොනවාද?
- P.23-09-2.09 සෝවාන් බව ඕපනයික ගුණය තුළින් දකින ආකාරය
- P.23-09-2.10 දුස්සීල හිමියන්ගේ සිවුරට ගරුකිරීම යනු කුමක් ද?
- P.23-09-2.11 සීලය යනු තමන්ගේ ශික්ෂණය මිස අන් අයගේ ශික්ෂණය නොවේ
- P.23-09-2.12 සාසනයට මාරයා රිංගන ආකාරය
- P.23-09-2.13 සිල් ගත්තත් දිවා රැයේ අපාගත වෙනවා නම්…
- P.23-09-2.14 අනිච්ච සංඥාව වැඩීම පිළිබඳ විග්‍රහය
- P.23-09-2.15 දිට්ඨි සම්පයුත්ත-විප්පයුත්ත සිත් යනු කුමක් ද?
- P.23-09-2.16 මන්දමානසික දරුවන්ගේ උපත සකස් වූ ආකාරය
- P.23-09-2.17 ත්‍රිවිධ විපල්ලාස පිළිබඳ විග්‍රහය
- P.23-09-2.18 සැප දුකයි – දුක දුකයි නම් සැප තිබෙන්නේ කොහේද?
- P.23-09-2.19 තිරිසන් සතුන් සතර අපායෙන් නිදහස් වන ආකාරය
- P.23-09-2.20 මාංශභක්ෂක ශාක ක්‍රියාත්මක වන ආකාරය
- P.23-09-2.21 අසුභය වඩන්නේ ප්‍රඥාවෙනි
- P.23-09-2.22 භිනවයෙන් පැවිදි වූ ස්වාමීන් වහන්සේලාගේ අනුසාසනාව
- P.23-09-2.23 ගිහි ජීවිතයේ කටයුතු කිරීමේ දී ද්වේෂය හට ගන්නවා ද?
- P.23-09-2.24 පැවිදි පිංකම ගැන ලොව්තුරු අරණ සංවිධායක මණ්ඩලයේ පුණ්‍යානුමෝදනාව
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ගපාළි
- 2. සම්බාධොයං ඝරාවාසො (පබ්බජ්ජා සූත්‍රය) – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
- 3. පබ්බජ්ජා සූත්‍රය (පබ්බජ්ජාපරිචීත සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ගො
- 4. අග්ගඤ්ඤ සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
- 5. ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ගො
- 6. වෙලාම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සීහනාදවග්ගො