100-2 ලොව්තුරු අරණ පෝය දේශනා – 19 (2023 නවම් පෝය – සවස් වරුව) (2023.02.05)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2023 නවම් පෝය දේශනාව – උදේ වරුව
2023 නවම් පෝය දේශනාව – සවස් වරුව
- P.23-02-2.02 මනස කම්මලක් වැනි ය
- P.23-02-2.03 බණ අහනකොට නීවරණ මතු වන හැටි
- P.23-02-2.04 ප්රශ්නය 1 අල්පායුෂ – දීර්ඝායුෂ (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-02-2.05 ප්රශ්නය 2 බහුආබාධ – අල්පආබාධ (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-02-2.06 රෝගාබාධායන්ට හේතු අටකි
- P.23-02-2.07 ප්රශ්නය 3 දුර්වර්ණ – වර්ණ (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-02-2.08 ප්රශ්නය 4 අල්පෙශාක්‍ය – මහේශාක්‍ය (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-02-2.09 ප්රශ්නය 5 අල්පභෝග – මහාභෝග (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-02-2.10 ප්රශ්නය 6 නීචකුලීන – උච්චාකුලීන (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-02-2.11 ප්රශ්නය 7 දුස්ප්‍රාඥ – ප්‍රාඥ (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-02-2.12 ප්‍රශ්න සඳහා තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීම (චූලකම්ම විභංග සූත්‍රය)
- P.23-02-2.13 ඤාණවන්තයෙක් විය හැක්කේ කෙසේද?
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. චූළකම්මවිභඞ්ග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ග
- 2. පපාත සූත්‍රය (පටිභාණකූට සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – පපාතවග්ගො
- 3. යෝධාජීව සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – ගාමණිසංයුත්තං
- 4. ධම්මරුචි ථෙර අපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – පංසුකූලවග්ගො
- 5. සත්ත සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – රාධසංයුත්තං – පඨමවග්ගො
- 6. තම්බදාඨික කතාව – ධම්මපදය – සහස්ර වග්ගය – පළමු වන ගාථාව
- 7. අනාථපිණ්ඩිකොවාද සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සළායතනවග්ග