163 ලොව්තුරු අරණ විශේෂ දේශනා – 20 (එහි පස්සිකො සංවාද මණ්ඩපය) (2024.06.03)
මෙම දේශනාවේ සදහම් සාරය
- S.20.01 බුදුරජාණන් වහන්සේගේ ධර්මය යනු කුමක් ද?
- S.20.02 චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත යුතු යි
- S.20.03 බුද්ධ වචනය නම් අනිච්ච දුක්ඛ අනත්ත යන්න යි
- S.20.04 චතුරාර්ය සත්‍යය සහ පටිච්චසමුප්පාදය
- S.20.05 වය ධම්මා සංඛාරා – අනිච්චා වත සංඛාරා
- S.20.06 දුක්ඛස්කන්ධයේ සමුදය සහ නිරෝධය
- S.20.07 ප්‍රියයන් හට ගැනීම ම දුකයි
- S.20.08 සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම
- S.20.09 ධර්ම කුමක් දැයි දැන ගත යුතු ය
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
- 2. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං – 286 වැනි ගාථාව – ඛුද්දකනිකාය – අපදානපාළි-1
- 3. රූපස්කන්ධ විභංගය – විභංගප්පකරණය – ස්කන්ධ විභංගය
- 4. සබ්බෙ සංඛාරා අනිච්චා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
- 5. සබ්බෙ සංඛාරා දුක්ඛා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – තුන්වන ගාථාව
- 6. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව
- 7. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං-දුතියවග්ගො
- 8. උදයබ්බයඤාණං – ඛුද්දකනිකායො – පටිසම්භිදාමග්ගප්පකරණය – මහාවග්ගො – ඤාණකථා
- 9. යො චෙ වස්සසතං ජීවෙ අපස්සං උදයව්‍යයං – ධම්මපදය – සහස්ස වග්ගය – 12 වැනි ගාථාව
- 10. විපස්සනා කථා – ඛුද්දකනිකායො – පටිසම්භිදාමග්ගප්පකරණය – පඤ්ඤාවග්ගො
- 11. විග්ගාහිකකථා සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – සමාධිවග්ගො
- 12. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය-නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
- 13. දුතියනිබ්බානපටිසංයුත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – පාටලිගාමියවග්ගො
- 14. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව
- 15. නයිදං අත්තකතං බිම්බං – නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං
- 16. ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාත – මහාවග්ගො
- 17. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – 5 වන ගාථාව
- 18. පියතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – දෙවන ගාථාව