161. ලොව්තුරු අරණ ධර්ම සාකච්ඡාව 107 විශේෂ සද්ධර්ම දේශනාව – එක්සත් රාජධානිය – 1 GREENFORD නගරයේ සිට (UK.01) 2024.06.01
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
107.01 සද්ධම්මො පරම දුල්ලභො – විදෙස් රටක සිදුවන පළමු සද්ධර්ම දේශනය
107.02 බුදු දහම දර්ශනයක් ද? ආගමක් ද?
107.03 දාහයෙන් පිරි ජීවිතයේ කිසිවක් ඔබට උරුම නොවුණේ ඇයි?
107.04 බාලයා ඇසුරු නොකරන්න-පණ්ඩිතයා ඇසුරු කරන්න
107.05 කාමතො ජායති සොකො කාමතො ජායති භයං හි හෙළිවන උත්තරීතර නිවන් මග
107.07 ශ්‍රී ලාංකික බෞද්ධයෙක් වීම භාග්‍යයකි. මහ සෑ රදුන් වහන්සේ වන්දනා කරන්නේ මෙහෙමයි
107.08 හිස මුදුනත් තබා බුදුපියාණන් වහන්සේට වන්දනා කරන්න
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. ඛයං විරාගං අමතං පණීතං – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 2. අස්සකො ලොකො – සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
- 3. රූපං ජීරති මච්චානං – නජීරති සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ඡෙත්වාවග්ග
- 4. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්තං
- 5. අවිජ්ජා නීවරණං – තණ්හාසංයොජනං – අවිජ්ජානීවරණා සත්තා නයසමුට්ඨානං – ඛුද්දකනිකායො – නෙත්තිප්පකරණං – පටිනිද්දෙසවාරො
- 6. ඛීණා ජාති වුසිතංඡ – බ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ගො
- 7. ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො’ති – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
- 8. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 9. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව
- 10. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං – 286 වැනි ගාථාව – ඛුද්දකනිකාය – අපදානපාළි-1
- 11. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
- 12. නත්ථි ජාතස්ස අමරණං – පඨමආයු සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – පඨමවග්ගො
- 13. සහාවස්ස දස්සනසම්පදාය – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 14. චෙතනාහං භික්ඛවෙ – කම්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
- 15. පථව්‍යා එකරජ්ජෙන – ධම්මපදය – ලෝක වග්ගය – 11 වන ගාථාව
- 16. බුද්ධො ලොකම්හි උප්පන්නො – බුද්ධසඤ්ඤකත්ථෙරඅපදානං – ඛුද්දකනිකාය අපදානපාළි – 2 – පංසුකූලවග්ගො
- 17. චූළනිකා සූත්‍රය (සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය) – අඞ්ගුත්තරනිකා – තිකනිපාත – ආනන්දවග්ගො