002.12 භික්ෂුවගේ සීලය

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 002 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. උපක්කිලෙස සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො

2. අම්බලට්ඨිකරාහුලොවාද සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග

3. මහාසතිපට්ඨාන සූත්‍රය –  දීඝනිකාය – මහාවග්ගපාළි

4. අනිත්ථිගන්ධ කතාව – ධම්මපදය – ප්‍රියවග්ගය – 5 වන ගාථාව

5. දුන්නිග්ගහස්ස ලහුනො – ධම්මපදය – චිත්තවග්ගය – දෙවන ගාථාව

6. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං

7. අත්තා හි අත්තනො නාථො –  ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව

8. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව

9. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා – අජ්ඣත්තානිච්ච සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – අනිච්චවග්ගො

10. සබ්බෙ සංංඛාරා අනිච්චාති –  ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව

11. සබ්බෙ සංඛාරා දුක්ඛා’ති  –  ධම්මපදය – මාර්ග වග්ගය – තුන්වන ගාථාව

12. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය  – හතරවන ගාථාව

13. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං

14. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව)

15. කම්මස්සකොම්හි කම්මදායාදො – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්‍රය  – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – වරණවග්ගො

16. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො

17. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි –  නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

18. යං පරෙ සුඛතො ආහු – ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො

19. සංයොජන සූත්‍රය (සුදු කළු ගොනා උපමාව) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – චිත්තසංයුත්තං

20. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො

21. මජ්ඣෙ සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

22. ඡඵස්සායතන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො

23. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව

24. පඨමගිලාන සූත්‍රය  – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො

25. කම‍්මා විපාකා වත‍්තන‍්ති – පච්චයපරිග්ගහකථා

26. ඛීණා ජාති වුසිතං- ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග

27. තො ත්වං, බාහිය, න තෙන – බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො

28. අත්තානුදිට්ඨි සූත්‍රය – සංයුත්තනිකා – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – දිට්ඨිවග්ගො

29. අත්තානුදිට්ඨිපහාන සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – නන්දික්ඛයවග්ගො

30. ධම්මසංගණිප්පකරණය

31. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා/සම්බර සූත්‍රය) – සංයුත්ත නිකාය – සගාථාවග්ග – සක්ක සංයුත්තං – පඨමවග්ගො

32. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති – මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො

33. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග

34. යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

35. අරියපරියෙසන සූත්‍රය (පාසරාසි සූත්‍රය)  – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස

36. රොහිතස්ස සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – රොහිතස්සවග්ගො

37. දක්ඛිණාවිභඞග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො

38. ආදිත්තචෙල සූත්‍රය (චෙල සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි සච්චසංයුත්තං – සීසපාවනවග්ග

39. එවං දීඝරත‍්තං දුක‍්ඛං පච‍්චනුභූතං, – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්ත – පඨමවග්ග

40. බාලපණ්ඩිත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ග

41. ලටුකිකෝපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ගො

42. මාතුගාම සංයුත්තය – සංයුත්තනිකාය – සළායතනවග්ග

43.චතූහපායෙහි ච විප්පමුත්තො, ඡච්චාභිඨානානි අභබ්බ කාතුං  – රතන සූුත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

44. ඔඝතරණ සූත්‍රය (ඔඝ සූත්‍රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – නළවග්ගො

45. මිළින්ද ප්‍රශ්නය

Similar Posts