P.21.04-2.07 සීලය නිවනට උපකාර වන හැටි (060)
මෙම කෙටි දේශනාව ඇතුළත් පෝය දේශනා – 2 (2021 බක්) දේශනාවෙහි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ
1. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
2. සසුනෙහි නො ඇලුණු භික්ෂුව – ධම්මපදය – චිත්තවග්ගය – තුන්වන ගාථාව
4. සුදුද්දසං සුනිපුනං යත්‍ථකාමනිපාතිනං – ධම්මපදය – චිත්ත වග්ගය – තුන්වන ගාථාව
5. රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො – නිබ්බානපඤ්හා සූත්‍රය (නිබ්බාණ සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – ජම්බුඛාදකසංයුත්තං
6. සංකිච්ච මහරහතන්වහන්සේ – ධම්මපදය – සහස්සවග්ගය – නවවැනි ගාථාව
7. යො චෙ වස්සසතං ජීවෙ අපස්සං උදයව්‍යයං – ධම්මපදය – සහස්ස වග්ගය – 12 වැනි ගාථාව
8. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා/සම්බර සූත්‍රය) – සංයුත්ත නිකාය – සගාථාවග්ග – සක්ක සංයුත්තං – පඨමවග්ගො
9. මූලපරියාය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ග
10. සල්ලෙඛ සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
11. ඛන්ධවිභඞගය (ස්කන්ධ විභංගය) – විභඞගප්පකරණං
12. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
13. යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා – සච‍්චවිභඞ‍්ගො – විභඞ‍්ගප‍්පකරණං
14. ආරොග්‍යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව
15. අනත්තලක්ඛණ සූත්‍රය (පඤ්චවග්ග සූත්‍රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – උපයවග්ගො
16. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
17. දුතිය ගිලාන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො
18. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො
19. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
20. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
21. තයොමෙ, භික්ඛවෙ, අග්ගී – අග්ගි සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – පඤ්චමවග්ග
22. ඛීණං පුරාණං නවං නත්ථි – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ
23. රූපං, භික්ඛවෙ, අනත්තා – යදනත්තා සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්ත – අනිච්චවග්ග
24. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග
25. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
26. උපක්කිලෙස සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
27. පඨම උරුවෙල සූත්‍රය (සද්‍ධම්ම ගරුක සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය චතුක්කනිපාත-උරුවෙලවග්ග
28. අප්පකා තෙ මනුස්සෙසු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – දසවැනි ගාථාව