151-2 ලොව්තුරු අරණ සනරාමර රාත්‍රිය – 09 (අසමසම මහා සූවිසි ගුණ වර්ණනාව) (දෙවන කොටස) (2024.03.23)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- SR.09.01 ඇද කුද නො සොයා ශ්‍රී සද්ධර්මයට කන් දෙන්න අධිෂ්ඨාන කර ගනිමු
- SR.09.02 සත්පුරුෂ හදවතින් බණ ටික අහන්න
- SR.09.03 ධම්මමෙඝෙන වස්සන්තෙ, ධර්ම දේශනා කිරීමේ දී අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රාර්ථනාව
- SR.09.04 ලොව්තුරු බුදුමග වැඩීම වෙනුවෙන් ඉවසන්න පුරුදු වෙන්න
- SR.09.05 ශ්‍රී ලංකාවෙ ඉන්නෙ උපරිම බුද්ධිමත් මිනිස්සු
- SR.09.06 සඳකඩ පහනින් ගෙන දෙන සාක්ෂිය ප්‍රමාද-අප්‍රමාද බවයි
- SR.09.07 ප්‍රමාද පුද්ගලයෙක් වනවා ද? අප්‍රමාද පුද්ගලයෙක් වනවා ද?
- SR.09.08 යො වදතං පවරො මනුජෙසු, – බුදු-දම්-සඟ ගුණ සිහිපත් කිරීමේ ආනිසංස (ඡත්ත මානවක කුමාරයාගේ කතාව)
- SR.09.09 සූවිසි ගුණ විග්‍රහය – ප්‍රවේශය
- SR.09.10 සියලු වැඩ පසෙකින් තබා සද්ධර්මයට කන් දිය යුතු යි
- SR.09.11 සෝවාන් වුණා කියන්නේ කුමක් ද?
- SR.09.12 ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවයෙන් යුතුව හැසිරිය යුතු යි
- SR.09.13 ත්‍රිවිධ රත්නය කෙරෙහි නොබිඳෙන ප්‍රසාදය සැපයට හේතුව යි
- SR.09.14 අග්‍ර වූ විපාක ලැබෙන පැහැදීම් තුනක් වෙත් (සම්පූර්ණ) (අග්ගප්පසාද සූත්‍රය)
- SR.09.15 අග්‍ර විපාක සහිත බුද්ධෙ පසන්නා (අග්ගප්පසාද සූත්‍රය)
- SR.09.16 අග්‍ර විපාක සහිත ධම්මෙ පසන්නා (අග්ගප්පසාද සූත්‍රය)
- SR.09.17 අග්‍ර විපාක සහිත සංඝෙ පසන්නා (අග්ගප්පසාද සූත්‍රය)
- SR.09.18 ආර්ය මහා සංඝරත්නය හඳුනා ගැනීම සහ දන් දිය යුතු ආකාරය (උපාලි සූත්‍රය – දාන කතාව)
- SR.09.19 බුද්ධොපි බුද්ධස්ස භණෙය්ය වණ්ණං ත්‍රිවිධ රත්නයේ ගුණ දේශනා කර නිම කළ නො හැකියි
- SR.09.20 අසිරිමත් බුද්ධ රත්නයේ ගුණ විග්‍රහය – සම්පූර්ණ
- SR.09.21 අරහං නම් බුද්ධ ගුණය විග්‍රහය – 1 (අරහත්තපඤ්හා සූත්‍රය) සහ අරහන්ත සූත්‍රය (අරහ සූත්‍රය)
- SR.09.22 අරහං නම් බුද්ධ ගුණය විග්‍රහය – 2 අරහතන් වහන්සේ මම මගෙ ලෙස ව්‍යවහාර කරනවා ද? (අරහන්ත සූත්‍රය)
- SR.09.23 සම්මාසම්බුද්ධ නම් බුද්ධ ගුණය විග්‍රහය – සම්මාසම්බුද්ධ සූත්‍රය සහ දත්වා දාතබ්බකං දානං (74) (බුද්ධඅපදානං)
- SR.09.24 දස පාරමිතා ත්‍රිපිටකයේ සඳහන් වේ (දානං සීලඤ්ච නෙක්ඛම්මං බුද්ධවංසපාළි – 76 ගාථාව)
- SR.09.25 පෘථග්ජනයාගේ කතාවලට මුලා වෙන්න එපා යෙසං ධම්මා අප්පටිවිදිතා,- අප්පටිවිදිත සූත්‍රය
- SR.09.26 පුතුන් අතර කීකරු පුතා ශ්‍රේෂ්ඨ යි (ඛත්තිය සූත්‍රය)
- SR.09.27 විජ්ජාචරණසම්පන්නො නම් බුද්ධ ගුණය විග්‍රහය (සුද්ධික සූත්‍රය)
- SR.09.28 සුගතො නම් බුද්ධ ගුණය විග්‍රහය – සුගත විනය යනු කුමක් ද? (සුගතවිනය සූත්‍රය)
- SR.09.29 ලොකවිදූ නම් බුද්ධ ගුණය විග්‍රහය (ලොකවිජානන සූත්‍රය)
- SR.09.30 අනුත්තරො පුරිසදම්මසාරථි නම් බුද්ධ ගුණය විග්‍රහය (කෙසි සූත්‍රය)
- SR.09.31 සත්ථා නම් බුද්ධ ගුණය විග්‍රහය (ගාරව සූත්‍රය)
- SR.09.32 බුද්ධො නම් බුද්ධ ගුණය විග්‍රහය (තෙසැත්තෑ බුදුගුණ හැඳින්වීමක්)
- SR.09.33 භගවා නම් බුද්ධ ගුණය විග්‍රහය (පඨමතථාගතඅච්ඡරිය සූත්‍රය)
- SR.09.34 පෘථග්ජනයා හඳුනා ගන්න තවත් ක්‍රමයක්
- SR.09.35 ධර්ම රත්නයේ ගුණ විග්‍රහය – සම්පූර්ණ
- SR.09.36 ස්වඛාතො නම් ධම්ම ගුණය විග්‍රහය
- SR.09.37 සන්දිට්ඨිකො නම් ධම්ම ගුණය විග්‍රහය (උපවාණසන්දිට්ඨික සූත්‍රය) සහ පඨමසන්දිට්ඨික සූත්‍රය
- SR.09.38 අකාලිකො නම් ධම්ම ගුණය විග්‍රහය (තථ සූත්‍රය(තථාවිතථ සූත්‍රය)
- SR.09.39 එහිපස්සිකො නම් ධම්ම ගුණය විග්‍රහය (ආසවක්ඛය සූත්‍රය)
- SR.09.40 ඔපනයිකො නම් ධම්ම ගුණය විග්‍රහය (වෙළුද්වාරෙය්ය සූත්‍රය)
- SR.09.41 පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී නම් ධම්ම ගුණය විග්‍රහය
- SR.09.42 ආර්ය සංඝරත්නය යනු කුමක් ද? (උජුභූතඨපුග්ගල සූත්‍රය)
- SR.09.43 සංඝරත්නයේ ගුණ විග්‍රහය – සම්පූර්ණ
- SR.09.44 සුපටිපන්නො නම් සංඝ ගුණය විග්‍රහය
- SR.09.45 උජුපටිපන්නො නම් සංඝ ගුණය විග්‍රහය
- SR.09.46 ඤායපටිපන්නො නම් සංඝ ගුණය විග්‍රහය
- SR.09.47 සාමීචිපටිපන්නො නම් සංඝ ගුණය විග්‍රහය
- SR.09.48 ආහුනෙය්යො නම් සංඝ ගුණය විග්‍රහය
- SR.09.49 පාහුණෙය්යො නම් සංඝ ගුණය විග්‍රහය
- SR.09.50 දක්ඛිණෙය්යො නම් සංඝ ගුණය විග්‍රහය
- SR.09.51 අඤ්ජලිකරණීයො නම් සංඝ ගුණය විග්‍රහය
- SR.09.52 අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං නම් සංඝ ගුණය විග්‍රහය
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. ධම්මමෙඝෙන වස්සන්තෙ, සබ්බෙ හොන්තු අනාසවා; – ඛුද්දකනිකාය – අපදානපාළි-1 – බුද්ධවග්ගො – බුද්ධඅපදානං
- 2. යො වදතං පවරො මනුජෙසු, සක්‍යමුනී භගවා කතකිච්චො – ඡත්තමාණවකවිමානවණ්ණනා – ඛුද්දකනිකායො – අට්ඨකථාවිමානවත්ථු – මහාරථවග්ග
- 3. අග්ගප්පසාද සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – පඤ්චමවග්ගො
- 4. අස්සකො ලොකො – සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකා – මජ්ඣිමපණ්ණා – රාජවග්ගො
- 5. උපාලි සූත්‍රය – දාන කතාව – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – ගහපතිවග්ග
- 6. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං – 286 වැනි ගාථාව – ඛුද්දකනිකාය – අපදානපාළි – 1
- 7. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 8 බුද්ධොපි බුද්ධස්ස භණෙය්ය වණ්ණං – පරප්පසාදකත්ථෙරඅපදාන – ඛුද්දකනිකායො – අට්ඨකථාඅපදාන – සකචින්තනියවග්ගො
- 9. අරහත්තපඤ්හා සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – ජම්බුඛාදකසංයුත්තං
- 10. අරහන්ත සූත්‍රය (අරහ සූත්‍රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – රාධසංයුත්තං – පඨමවග්ගො
- 11. අරහන්ත සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්ත – සත්තිවග්ගො
- 12. සම්මාසම්බුද්ධ සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – උපයවග්ගො
- 13. දත්වා දාතබ්බකං දානං (74) – බුද්ධඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි-1 – බුද්ධවග්ගො
- 14. දානං සීලඤ්ච නෙක්ඛම්මං – ඛුද්දකනිකාය – බුද්ධවංසපාළි – 76 ගාථාව
- 15. යෙසං ධම්මා අප්පටිවිදිතා, – අප්පටිවිදිත සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – නළවග්ගො
- 16. ඛත්තිය සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – නන්දනවග්ග
- 17. සුද්ධික සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්ත – අරහන්තවග්ග
- 18. සුගතවිනය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – ඉන්ද්රියවග්ගො
- 19. ලොකවිජානන සූත්‍රය – අඞ්ගුත්තරනිකා – චතුක්කනිපාත – උරුවෙලවග්ගො
- 20. කෙසි සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – කෙසිවග්ගො
- 21. යදා බුද්ධො අභිඤ්ඤාය, සීහොපම සූත්‍රය (සීහසුත්තං) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – චක්කවග්ගො
- 22. ගාරව සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – පඨමවග්ගො
- 23. පඨමතථාගතඅච්ඡරිය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – භයවග්ගො
- 24. තථ සූත්‍රය(තථාවිතථ සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
- 25. ආසවක්ඛය සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – කොටිගාමවග්ග
- 26. වෙළුද්වාරෙය්ය සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – වෙළුද්වාරවග්ගො
- 27. උපවාණසන්දිට්ඨික සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග
- 28. පඨමසන්දිට්ඨිකසූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – ධම්මිකවග්ග
- 29. උජුභූතඨපුග්ගල සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාතපාළි – ගොතමීවග්ගො