147-1 ලොව්තුරු අරණ සනරාමර රාත්‍රිය – 08 (මහා ත්‍රි ලක්ෂණ දේශනාව ආශ්රිත ගැටළු සාකච්ඡා කිරීම) (පළමු කොටස) (2024.02.24) – S14
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- SR.08 01 නිවන් දකින්න පුළුවන් යන්න විශ්වයේ ශුභාරංචිය යි
- SR.08 02 නිවන් මග වැඩීම යනු රාගය දුරු කිරීම යි
- SR.08 03 නිවන් මග ගැන ප්‍රශ්න අහන්න-අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා
- SR.08 04 සද්ධර්මය ලෝකෙන් අන්තර්ධාන වීමට බලපාන කරුණු පහකි? (සද්ධම්මප්පතිරූපක සූත්‍රය)
- SR.08 05 පංච සේඛ බල මොනවාද?
- SR.08 06 සද්ධම්මප්පතිරූපකයා මතුවෙන්න හේතුව කුමක් ද? (චන්දූපම සූත්‍රය)
- SR.08 07 නිවන් දකින්නට ඉපදිච්ච මිනිසුන්ට නිවන අහිමි වෙන්න දෙන්න බැහැ
- SR.08 08 නිවන සොහොනෙ වළලපු නිසා ශ්‍රී ලංකාවේ වර්තමානයේ සද්ධර්මය අතුරුදහන් වෙලා
- SR.08 09 හිස ගිනි ගත්තොත් හැසිරෙන්නේ යම් පරිදි ද එලෙස හැසිරෙමින් ප්‍රශ්න අහන්න (ආදිත්තචෙල සූත්‍රය/චෙල සූත්‍රය)
- SR.08 10 අනිත්‍ය ද හරි අනිච්ච ද හරි? අද්ධුවතොති කියන්නේ අනිත්‍ය ලක්ෂණය ම ද?
- SR.08 11 විපරිණාමධම්මතොති යනු කැමති සේ නැහැ කියන එකද?
- SR.08 12 අවුරුදු හතේ දරුවාටත් සෝවාන් වෙන්න පුළුවන් නම්…
- SR.08 13 මාර්ගඵල ලබන්නට නම් පිං තිබිය යුතු ම යි
- SR.08 14 සැප දුකක් ලෙස, දුක හුළක් ලෙස, අදුක්ඛම සුඛ අනිච්ච ලෙස දැකීම යනු කුමක් ද? (දට්ඨබ්බ සූත්‍රය)
- SR.08 15 උපෙක්ෂාතර උපෙක්ෂාව යනු කුමක් ද?
- SR.08 16 රහතන් වහන්සේ නමක් තවදුරටත් ජීවත් වෙන්නේ ඇයි? (පච්චත්තං වෙදිතබ්බො වෙන්න)
- SR.08 17 අචින්ත්‍ය විෂයයන් හතරකි
- SR.08 18 දුක්ඛො ලොකෙ පතිට්ඨිතා යනු කුමක් ද?
- SR.08 19 පෙළීමෙන් නිදහස් වීම ආස්වාදය ද?
- SR.08 20 මෛත්‍රී භාවනාව වඩන්නේ කෙසේද? – මෛත්‍රීය යනු භාවිතාවක් මිස වචන ගොඩක් නොවේ
- SR.08 21 සබ්බෙ සංඛාරා අනිච්චාති යන්න නුවණින් දකින්නේ කොහොමද?
- SR.08 22 අනිච්ච ලක්ෂණය තුළින් පටිච්චසමුප්පාදයේ සමුදය සහ නිරෝධය පෙන්වයි
- SR.08 23 සංකප්ප රාගො පුරිසස්ස කාමො සංකල්පිත රාගය කාමය යි
- SR.08 24 නිවන් මග වඩන්නේ කවුදැයි හඳුනා ගනිමු (ඔඝතරණ සූත්‍රය)
- SR.08 25 නූතන විද්‍යාව මානව බුද්ධියේ පිරිහීමට හේතු විය
- SR.08 26 සෑම ධාතුවක් ම විපරිණාමයට පත් වන්නේ අනිච්ච ලක්ෂණය හේතුවෙනි
- SR.08 27 සත්‍යයේ පහන හද දල්වමු ගීතය (ලොව්තුරු අරණ ශ්‍රාවිකාවකගේ නිර්මාණයකි)
- SR.08 28 පටිච්ච යනු පටි-ඉච්ඡ ද? පච්චුප්පන්න මොහොත යනු ඒ ඒ වෙලාවෙ එන සිතිවිලි ද?
- SR.08 29 අනුසය සහ සංකල්පිත රාගය පෝෂණය වන ආකාරය
- SR.08 30 දරුවෝ විද්‍යාඥයො වෙන්න ද කැමති?
- SR.08 31 සත්‍යාවබෝධය ඇති වූ බව තමන් විසින් ම දැන ගත හැකි යි
- SR.08 32 දේශනා වන ධර්මයට සුවච ලෙසින් කන් දෙන්න
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. සද්ධම්මප්පතිරූපක සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – කස්සපසංයුත්තං
- 2. චන්දූපම සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – කස්සපසංයුත්තං
- 3. ආදිත්තචෙල (චෙල) සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි සච්චසංයුත්තං – සීසපාවනවග්ග
- 4. දට්ඨබ්බ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – වෙදනාසංයුත්තං – සගාථාවග්ග
- 5. අස්සකො ලොකො – සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
- 6. තථාගතඅච්ඡරිය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – භයවග්ගො
- 7. යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 8. සේරිවාණිජ ජාතකය (003)
- 9. ඔඝතරණ සූත්‍රය (ඔඝ සූත්‍රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – නළවග්ගො
- 10. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ගො
- 11. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
- 12. නත්ථි ජාතස්ස අමරණං – පඨමආයු සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – පඨමවග්ගො
- 13. මූලපරියාය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
- 14. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – 5 වන ගාථාව
- 15. යං පරෙ සුඛතො ආහු – ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
- 16. සිංසපා වන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – සීසපාවනවග්ග
- 17. සොණ සූත්‍රය (සොණකොළිවිස සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – මහාවග්ගො
- 18. නයිදං අත්තකතං බිම්බං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්තං
- 19. සත්තිකුම්භ ජාතකය (489)