144-2 ලොව්තුරු අරණ සනරාමර රාත්‍රිය – 07 (මහා ත්‍රි ලක්ෂණ දේශනාව – 1) (දෙවන කොටස) (2024.01.27)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- SR.07 01 සද්ධම්මො පරම දුල්ලභො – සොතාවධානයෙන් යුතු ව ධර්මයට කන් දෙන්න
- SR.07 02 මාර්ගඵලලාභීන් හා පෘථග්ජනයා වෙන්කර ගන්නා ආකාරය – 1
- SR.07 03 පණ්ඩිතයා සහ අතිපණ්ඩිතයා යනු කවුද?
- SR.07 04 නිවන් සැපය ඇත්තෙ සොහොනෙ ද? – ශ්‍රී සද්ධර්මය විවෘත කළ යුතු යි
- SR.07 05 මාර්ගඵලලාභීන් හා පෘථග්ජනයා වෙන්කර ගන්නා ආකාරය – 2
- SR.07 06 මහා ත්‍රි ලක්ෂණ දේශනාව හැඳින්වීම
- SR.07 07 බුදුරජාණන් වහන්සේ මිත්‍රභාවයෙන් ඇසුරු කරව් – සතුරුභාවයෙන් ඇසුරු නොකරව් (මහා සුඤ්ඤත සූත්‍රය)
- SR.07 08 බුද්ධ සාසනය බැබලවීම යනු කුමක් ද?
- SR.07 09 බුදුරජාණන් වහන්සේ සතුරෙක් සේ පෙනෙන්නේ ඇයි?
- SR.07 10 අනිච්ච ද අනිත්‍ය ද හරි? (චතුස්කෝටික තර්කනය)
- SR.07 11 රහතන් වහන්සේ කෙනෙක් කියලා ප්‍රකාශ කරන පස් දෙනෙකි
- SR.07 12 ධර්මය යැයි අනිච්ච ලක්ෂණය වැරදියට විග්රහ කර තිබූ අයුරු
- SR.07 13 කුමන අර්ථයෙන් ද අනිච්ච කියන්නෙ? – උදයවය විග්‍රහය
- SR.07 14 අවිජ්ජා – සංඛාර කියන්නේ මොකක්ද?
- SR.07 15 සබ්බෙ සංඛාරා අනිච්චාති – අනිච්ච ලක්ෂණ විග්‍රහය
- SR.07 16 ඛෙනට්ඨෙන අනිච්චා – අනිච්ච ලක්ෂණ විග්‍රහය
- SR.07 17 සබ්බෙ සංඛාරා දුක්ඛාති – දුක්ඛ ලක්ෂණ විග්‍රහය
- SR.07 18 අනත්තං අසාරඛට්ඨෙන – අනත්ත ලක්ෂණ විග්‍රහය
- SR.07 19 අනිච්ච දේශනාව සාරාංශ වශයෙන්
- SR.07 20 සනරාමර රාත්‍රිය – 7 පුණ්‍යානුමෝදනාව
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. න සො, භික්ඛවෙ, සත්තො සුලභරූපො – මාතු සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්ත – දුතියවග්ග
- 2. පරොහස්ස ජාතකය
- 3. කායෙන සංවරො සාධු – ධම්මපදය – භික්ඛු වග්ගය – පළමු ගාථාව
- 4. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – 5 වන ගාථාව
- 5. අනිච්චා වත සංඛාරා පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – දුතියවග්ගො
- 6. මහා සුඤ්ඤත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 7. අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
- 8. ඉති ඉමස්මිං සති ඉදං හොති දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
- 9. කච්චානගොත්ත සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – ආහාරවග්ගො
- 10. පඤ්චන්නං ඛන්ධානං උදයං උදයබ්බයඤාණනිද්දෙසො – ඛුද්දකනිකාය – පටිසම්භිදාමග්ග – මහාවග්ගො – ඤාණකථා
- 11. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
- 12. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
- 13. යං පරෙ සුඛතො ආහු – ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
- 14. සද්ධම්මප්පතිරූපක සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – කස්සපසංයුත්තං