127-1 ලොව්තුරු අරණ සනරාමර රාත්රිය – 03 (අසිරිමත් ත්රිවිධ රත්නයේ ගුණ විග්රහය) (පළමු කොටස) (2023.09.23)
මෙම ප්රධාන දේශනාවේ සදහම් සාරය
- SR.03-01 සනරාමර රාත්රිය සෝවාන් ඵලය අත්විඳීමට යි
- SR.03-02 ඥාතීන් පිළිබඳව පිළිපැදිය යුතු කරුණු හතරකි- හැඳින්වීම (පඨමමිත්තාමච්ච සූත්රය)
- SR.03-03 1. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො – අසිරිමත් නවඅරහාදී බුදු ගුණ ගැන කෙටි විග්රහය-සම්පූර්ණ
- SR.03-04 අරහං නම් අසිරිමත් බුද්ධ ගුණය
- SR.03-05 සම්මාසම්බුද්ධො නම් අසිරිමත් බුද්ධ ගුණය
- SR.03-06 විජ්ජාචරණසම්පන්නො නම් අසිරිමත් බුද්ධ ගුණය
- SR.03-07 සුගතො නම් අසිරිමත් බුද්ධ ගුණය
- SR.03-08 ලොකවිදූ නම් අසිරිමත් බුද්ධ ගුණය
- SR.03-09 අනුත්තරො පුරිසදම්මසාරථි නම් අසිරිමත් බුද්ධ ගුණය
- SR.03-10 සත්ථා දෙවමනුස්සානං නම් අසිරිමත් බුද්ධ ගුණය
- SR.03-11 බුද්ධො නම් අසිරිමත් බුද්ධ ගුණය
- SR.03-12 භගවා නම් අසිරිමත් බුද්ධ ගුණය
- SR.03-13 සෝවාන් වෙන්න පුළුවන් ද කියල කාගෙන් ද අහන්නෙ?
- SR.03-14 කුසලය සහ පින අතර වෙනස
- SR.03-15 සද්ධානුසාරි කෙනා සෝවාන් වන ආකාරය
- SR.03-16 2. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො – අසිරිමත් දම් ගුණ ගැන කෙටි විග්රහය – සම්පූර්ණ
- SR.03-17 ස්වාක්ඛාතො නම් අසිරිමත් දම් ගුණය
- SR.03-18 සන්දිට්ඨිකො නම් අසිරිමත් දම් ගුණය
- SR.03-19 අකාලිකො නම් අසිරිමත් දම් ගුණය
- SR.03-20 කර්මවිපාක ගුණිතයක් සේ වැඩෙන යාන්ත්රණය
- SR.03-21 එහිපස්සිකො නම් අසිරිමත් දම් ගුණය
- SR.03-22 ඕපනෙයිකො නම් අසිරිමත් දම් ගුණය
- SR.03-23 පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි නම් අසිරිමත් දම් ගුණය
- SR.03-24 ධම්මෙ අවෙච්චප්පසාදය නැති බෞද්ධයාගේ ලක්ෂණ
- SR.03-25 3. සංඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො – අසිරිමත් සඟ ගුණ ගැන කෙටි විග්රහය – සම්පූර්ණ
- SR.03-26 සුපටිපන්නො නම් අසිරිමත් සඟ ගුණය
- SR.03-27 උජුපටිපන්නො නම් අසිරිමත් සඟ ගුණය
- SR.03-28 ඤායපටිපන්නො නම් අසිරිමත් සඟ ගුණය
- SR.03-29 සාමීචිපටිපන්නො නම් අසිරිමත් සඟ ගුණය
- SR.03-30 ආහුනෙය්යො-පාහුනෙය්යො නම් අසිරිමත් සඟ ගුණය
- SR.03-31 දක්ඛිණෙය්යො නම් අසිරිමත් සඟ ගුණය
- SR.03-32 අඤ්ජලිකරණීයො නම් අසිරිමත් සඟ ගුණය
- SR.03-33 අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං නම් අසිරිමත් සඟ ගුණය
- SR.03-34 සංඝෙ අවෙච්චප්පසාදය පිහිටන්නේ කෙසේද?
- SR.03-35 සෝවාන් වෙන්න බැරි ද?
- SR.03-36 කල්යාණමිත්රයා නිර්වාණ ගමනේ පූර්වාංගම නිමිත්තයි (පඨමසූරියූපම සූත්රය)
- SR.03-37 ජාත සෝතාපන්න දරුවෙකුගේ ලක්ෂණ
- SR.03-38 තිපරිවට්ටය සමග ඤාණ තුනක් වැඩේ.
- SR.03-39 සෝවාන් වුවත් අකුසල් විය හැකියි
- SR.03-40 චුල්ලසෝතාපන්න කෙනාගේ කය වචනය මනස දමනය වන ආකාරය
- SR.03-41 දස්සනා පහාතබ්බ සහ භාවනා පහාතබ්බ නිවන් මගෙහි වැඩෙන අයුරු (සබ්බාසව සූත්රය)
- SR.03-42 4. අරියකාන්ත සීලය පිළිබඳ විග්රහය
- SR.03-43 සංවර සීලය පිළිබඳ විග්රහය (ජනපදකල්යාණී සූත්රය) (තෙලපත්ත ජාතකය)
- SR.03-44 සෝවාන් කෙනාගේ අරියකාන්ත සීලය
- SR.03-45 සෝවාන් කෙනා පරිහරණය කරන කාමය කෙබඳු ද?
- SR.03-46 තවෙකෙක් ගැන තැවෙන්නේ ඔබෙ උපේක්ෂාව ඉතා දුර්වල නිසයි
- SR.03-47 සනරාමර රාත්රිය-3 සද්ධර්ම දේශනයේ සමාප්තිය….
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. පඨමමිත්තාමච්ච සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – රාජකාරාමවග්ගො
- 2. කාලාම සූත්රය (කෙසමුත්ති සූත්රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – මහාවග්ගො
- 3. සන්දිට්ඨිකනිබ්බාන සූත්රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සාමඤ්ඤවග්ගො
- 4. දක්ඛිණාවිභඞ්ග සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
- 6. සද්ධම්මප්පතිරූපක සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – කස්සපසංයුත්තං
- 7. කෙසි සූත්රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – කෙසිවග්ගො
- 8. පඨමසූරියූපම සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො
- 9. වෙළුද්වාරෙය්ය සූත්රය (වේළුද්වාර සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – වෙළුද්වාරවග්ගො
- 10. සබ්බාසව සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
- 11. ජනපදකල්යාණී සූත්රය (සේදක සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සතිපට්ඨානසංයුත්තං – නාලන්දවග්ගො
- 12. තෙලපත්තජාතකවණ්ණ (96) – ඛුද්දකනිකායො – අට්ඨකථාජාතක – එකකනිපාතො – ලිත්තවග්ගො
- 13. සක්කපඤ්හ සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 14. පඨම සරකානි සූත්රය (පඨමසරණානිසක්ක සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්ත – සරණානිවග්ග
- 15. අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩ වග්ගය – පළමුවැනි ගාථාව
- 16. මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමක වග්ගය – පළමු ගාථාව