175. ලොව්තුරු අරණ විශේෂ දේශනා – 29 (එක්සත් රාජධානිය – 13) Liverpool නගරයේ සිට (UK.13) (2024.06.26) (පටිගත කරන ලද)

මෙම දේශනාවේ සදහම් සාරය

S.29.01 නිවන පතන්නේ මැරුණට පස්සෙ ද?

S.29.02 දහම් සොඬ ජාතක කතාව

S.29.03 වය ධම්මා සංඛාරා යනු මංගල වාක්‍යයක් මිස අවමංගල වාක්‍යයක් නොවේ (පටිච්චසමුප්පාද විග්‍රහයකි)

S.29.04 නිවන අරමුණු කරගෙන දහම් ප්‍රශ්න ඇසිය යුතු ය

S.29.05 අඳ ගොළු බිහිරි අයගේ කර්මයේ ප්‍රබලතාවය සකස් වන ආකාරය

S.29.06 සීල සමාධි ප්‍රඥා මාර්ගය විග්‍රහ කිරීම 

S.29.07 පරතොඝොෂ ප්‍රත්‍ය සහ යොනිසොමනසිකාරය යන සාධක දෙක නිවනට අවශ්‍යයි

S.29.08 ලෝභ අලෝභය සහ රාගය යනු කුමක් ද?

S.29.09 තිරිසන් භවය තුළ පිං කළ නොහැකි ද?

S.29.10 සියල්ල කර්මය නොවන බව (කර්මය පිළිබඳ විග්‍රහයකි)

S.29.11 සළායතන ක්‍රියාත්මක වන ආකාරය (පටිච්චසමුප්පාද විග්‍රහයකි)

S.29.12 උපාදාන පච්චයා භවො – භව පච්චයා ජාති (පටිච්චසමුප්පාද විග්‍රහයකි)

S.29.13 බුදුගුණ භාවනාව සිදු කරන ආකාරය

S.29.14 ආභස්සර බ්‍රහ්ම ලෝකයට යන ආකාරය

S.29.15 මරණානුස්සතිය වඩන ආකාරය

S.29.16 පින සහ කුසලය පිළිබඳ විග්‍රහය

S.29.17 උදයවය ඇසුරින් සියල්ල කර්මය නොවන බව

S.29.18 බුද්ධ ශ්‍රාවක භික්ෂුවගේ චින්තනය චර්යාව තුළින් ප්‍රකට විය යුතු යි

S.29.19 සත්පුරුෂ ඤාණවන්තයෝ දුර්ලභයි – පුණ්‍යානුමෝදනාව

මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ

1. වයධම්මා සඞ්ඛාරා  –  පරිනිබ්බාන සූත්‍රය   – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්තං – දුතියවග්ගො

2. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග  – බ්‍රහ්මසංයුත්තං – දුතියවග්ගො

3. සබ්බෙ සංංඛාරා අනිච්චාති  – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව

4. නයිදං අත්තකතං බිම්බං, –  නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය  – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්තං

5. දහම්සොඬ ජාතකය (538)

6. අග්ගඤ්ඤ සූත්‍රය  – දීඝනිකාය – පාථිකවග්ගපාළි

7. කම්මනිරොධ සූත්‍රය (කම්ම සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත් – නවපුරාණ වග්ගො

8. කම‍්මා විපාකා වත‍්තන‍්ති  පච්චයපරිග්ගහකථා

9. පටිච‍්චසමුප‍්පාද විභඞ‍්ගො  – විභඞ‍්ගප‍්පකරණං

10. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො

11. ඉධ තප්පති පෙච්ච තප්පති – ධම්මපදය – යමක වග්ගය – 12 වැනි ගාථාව

12. සබ්බෙ තසන්ති දණ්ඩස්ස – ධම්මපදය – දණ්ඩවග්ගය – පළමු ගාථාව

13. අත්තානං උපමං කත්‍වා – ධම්මපදය – දණ්ඩ වග්ගය – පළමුවැනි ගාථාව

14. ධම්මො හවෙ රක්ඛති – ධම්මික ථෙර ගාථා – ඛුද්දකනිකාය – ථෙරගාථාපාළි – චතුකනිපාතො  

15. දිට්ඨා වා යෙව අදිට්ඨාකරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

16. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය  – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

17. මධුවා මඤ්ඤති බාලො – යාව පාපං න පච්චති – ධම්මපදය – බාලවග්ගය – 10 ගාථාව

18. යං පරෙ සුඛතො ආහු  ද්වයතානුපස්සනා සූත‍්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො

19. අන්තොජටා බහිජටා, – ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය

සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග

20. නිරයදෙවනිරයාදි සූත්‍රය   – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – පඤ්චගතිපෙය්‍යාලවග්ගො

21. චුලේකසාටක බ්‍රාහ්මණයාගේ කතාව – ධම්මපදය – පාපවග්ගය  – පළමුවන ගාථාව

22. රූපං ජීරති මච්චානං   –     නජීරති සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග  – දෙවතාසංයුත්තං – ඡෙත්වාවග්ග

23. අමාවතුර ග්‍රන්ථය – ගුරුළුගෝමි

24. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

25.සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය (චූළනිකා සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – ආනන්දවග්ගො

26. සත්තසූරිය සූත්‍රය (සත්තසූරියුග්ගමන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො

27. අප්පකා තෙ මනුස්සෙසු  නිදිකිරමින් බණ ඇසූ මිනිස්සු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – 10 වන ගාථාව

28. ඉධ නන්දති පෙච්ච නන්දති – ධම්මපදය – යමකවග්ගය – 13 වන ගාථාව

Similar Posts