082 ලොව්තුරු අරණ විශේෂ දේශනා – 9 (බණ්ඩාරවෙල සදහම් දේශනාව)
මෙම දේශනාවේ සදහම් සාරය
- S.09.01 මේ රට පුදුම සහගතයි
- S.09.02 ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි
- S.09.03 ධර්මය අධර්මය යනු
- S.09.04 වංක අවංක යනු
- S.09.05 සිත අකුසලයට ම බර ඇයි?
- S.09.06 ලෞකික කුසලය යනු (දර කපන්නාගේ කතාව)
- S.09.07 ලෝකෝත්තර කුසලය යනු කුමක් ද?
- S.09.08 ලෝකයා නො දුටු දුක
- S.09.09 රාග ද්වේෂ මෝහ උපදින හැටි
- S.09.10 කාමය දුකක් ලෙස දැකිය යුතු යි
- S.09.11 සෝවාන් කෙනා අපාගත නොවීමට හේතු
- S.09.12 සතරඅපා දුක – සුගති දුක
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. ධම්මචක්කප්පවත්තන සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
- 2. අරියපරියෙසන සූත්රය (පාසරාසි සූත්රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස
- 3. ධම්මො හවෙ රක්ඛති – ධම්මික ථෙරගාථා – ඛුද්දකනිකාය – ථෙරගාථාපාළි – චතුකනිපාතො