080 ලොව්තුරු අරණ විශේෂ දේශනා – 7 (සරසවි සිසුන් වෙනුවෙන් සිදුකළ විශේෂ ධර්ම දේශනාව)
මෙම දේශනාවේ සදහම් සාරය
- S.07.01 විශ්ව විද්‍යාල සිසුන් හැඳින්වීම
- S.07.02 දේශනාවට ආරාධනා කිරීම
- S.07.03 විද්‍යාත්මක ක්‍රමය කුමක් ද?
- S.07.04 චතුරාර්ය සත්‍ය දේශනාව
- S.07.05 සිතේ කලබලය
- S.07.06 මාර සිත මෙල්ල කරන්නේ කෙසේද?
- S.07.07 සබකෝලයට විසඳුම
- S.07.08 රණ්ඩු සරුවල් සමග සිතේ ඒකාග්‍රතාවය
- S.07.09 අලංකාර පෙණුම කුමට ද?
- S.07.10 නැවත නැවත ධර්මය ඇසිය යුතු යි
- S.07.11 මානසික ආතතියට ප්‍රතිකාරය
- S.07.12 උමතු වූ පටාචාරා (පටාචාරාථෙරීවත්ථු)
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
- 2. අරියපරියෙසන සූත්‍රය (පාසරාසි සූත්‍රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස
- 3. පටාචාරාථෙරීවත්ථු – ඛුද්දකනිකායො – අට්ඨකථාධම්මපද – සහස්සවග්ගො