081 ලොව්තුරු අරණ විශේෂ දේශනා – 8 (කැනඩාවේ – කැල්ගරි ඒහිපස්සිකො විහාරයේ සීල වැඩසටහන)
මෙම දේශනාවේ සදහම් සාරය
- S.08.01 ශ්රී සද්ධර්මය ඇසීමට නම්
- S.08.02 බාලපණ්ඩිත සූත්රය (නිරවල වේදනාව)
- S.08.03 සහජාත භව පවත්වන හැටි
- S.08.04 මම හැදුන හැටි
- S.08.05 අනේපිඬු සිටුතුමාගේ ප්රීතිය
- S.08.06 නිරයේ විඳින වේදනාව
- S.08.07 සංකප්ප රාගො පුරිසස්ස කාමො
- S.08.08 මාළු අල්ලන කෙනාට කරුණාව (වසල/කරණීයමෙත්ත සූත්ර)
- S.08.09 සෝවාන්වීම හඳුනා ගන්නේ කෙසේද?
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. බාලපණ්ඩිත සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 2. නිබ්බෙධික සූත්රය (නිබ්බෙධික පරියාය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
- 3. වසල සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – උරගවග්ගො
- 4. කරණීයමෙත්ත සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 5. අනේපිඬු සිටුතුමාගේ කතාව – පුණ්යෝපදේශය