උතුම් වූ නිවනම අග්‍ර කරගෙන ධර්ම දානය පිනිසම මෙම පහත මාධ්‍යයන් භාවිතා කරන්න!

ලිපිනය

ශ්‍රී අරණ විහාරය, කටුකැලියාව, අනුරාධපුර, ශ්‍රී ලංකාව

Email

lowthuruaranamaga@gmail.com

දුරකථනය

+94773015468

  • ලොව්තුරු අරණ | Lowthuru Arana

    මෙම නාලිකාව ලොව්තුරු අරණ ප්‍රධාන YouTube නාලිකාව වේ. ගෞරවනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ සමඟ 'බුදු බණ' සාකච්ඡාවන් සඳහා වෙන්වූ කලණ එකමුතුවකි.

  • ලොව්තුරු අරණ සදහම් සංචිතය LArana Dhamma Collection

    ප්‍රධාන දේශනාව සුදුසු පරිදි කුඩා කොටස් වලට සකසා විවිධ මාතෘකා වලට අනුව පෙළගස්වන ලද නාලිකාවකි. ප්‍රශ්න සහ පිළිතුරු, විවිධ මාතෘකා ඇතුළුව සහ දහම් පරියායන් එකතු කොට මෙම නාලිකාව සකස් කොට ඇත.

  • ලොව්තුරු අරණ කෙටි දේශනා

    මෙම නාලිකාව සියලුම දහම් පරියායන් ඇතුලත් වන ලෙස කුඩා කොටස් ලෙස සකසා ඇත. Pdf ආශ්‍රයෙන් සකසන ලද ලොව්තුරු බුද්ධ දේශනා සුචිය සහ ධම්මාවලෝකනය සුචියට ද උපකාර වන ලෙස සැකසී ඇත.

  • DHAM ALOKAYA-දහම් ආලෝකය

    ප්‍රධාන දේශනාව සුදුසු පරිදි කුඩා කොටස් වලට සකසා විවිධ මාතෘකා වලට අනුව පෙළගස්වන ලද නාලිකාවකි. අමා දහම් සාරය, එයාකාරයෙන්ම නිවැරදිවත් පැහැදිලිවත්, සියලු ලෝක වාසින්ට තේරුම් ගත හැකි මට්ටමෙන්, ඉතා සරලව දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය, දහම් සාකච්ඡාවන් සහ නිවනට උපකාරි වන්නා වු විවිධ දහම් කාරණාවන් ලෙස, මෙහි අන්තර්ගත වන්නේය.

Join Zoom meeting

| NY/Toronto 6:30am | UK 11:30am | Colombo 4:00pm | Seoul 7:30pm | Melbourne 8:30pm | Zoom ID : 2802309543 Password : 212

JOIN MEETING

Join WhatsApp group

මෙම WhatsApp කණ්ඩායම ප්‍රධාන වශයෙන්ම වෙන්වී ඇත්තේ ලොව්තුරු අරණ සදහම් මණ්ඩපයේ නිවේදන බෙදාගැනීමට පමණක් බව කරුණාවෙන් සලකන්න. (Limited admin posts ONLY) සියලුම ලොව්තුරු අරණ WhatsApp කණ්ඩායම් එකවර යාවත්කාලීන කරන බැවින්, ඔබ දැනටමත් එම කණ්ඩායමකට සම්බන්ධ වී සිටින්නේ නම්, කරුණාකර නැවත සම්බන්ධ වීමෙන් වළකින්න.

JOIN GROUP

Join Facebook page

උතුම් වූ නිවන් දොරටු විවර කරගැනීම අරමුණු කරගෙන නිර්මාණය කරන ලද මෙම පිටුව පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ දහම් ගැටලු සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා සකසා ඇත.

JOIN PAGE

ඔබ පිවිස සිටින්නේ සුත්‍ර දේශනා සහ අභිධර්ම දේශනා ඇතුළු අති විශාල දේශනා දත්ත ගබඩාවකින් සමන්විත වෙබ් අඩවියකටය.

ඔබ නවකයකු නම් ගෞරවනීය මාපලගම සුසිලවංශ හිමියන් විසින් දැනට සිදුකර ඇති මූලික දහම් දේශනා වලට පළමුව හැකි තරම් සවන්දෙන මෙන්  කාරුණිකව ඉල්ලා සිටිමු.