027.16 විදර්ශනා කළ යුතු කාලය

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 027 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා,- මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො

2. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළ

3. දූරංගමං එකචරං යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව

4. කිඤ්චාපි සො කම්මං  කරොති පාපකං – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

5. ඛන්ධවිභඞගො – විභඞගප්පකරණං

6. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං –  ධම්මචක්කප්පවත්තනවග්ග‍ො

7. අප්පකා තෙ මනුස්සෙසු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – දසවැනි ගාථාව

8. රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො – නිබ්බානපඤ්හා සූත්‍රය (නිබ්බාණ සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – ජම්බුඛාදකසංයුත්තං

9. සද්ධම්මප්පතිරූපක සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – කස්සපසංයුත්ත

10. කම‍්මා විපාකා වත‍්තන‍්ති – පච්චයපරිග්ගහකථා

11. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා – අජ්ඣත්තානිච්ච සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – අනිච්චවග්ගො

12. අත්‍ථි කම්මභවො අත්‍ථි උප්පත්තිභවො – පටිච‍්චසමුප‍්පාද විභඞ‍්ගො – විභඞ‍්ගප‍්පකරණං

13. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්‍රියවග්ගය – 6 වන ගාථාව

14. ඛජ්ජනීය සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – ඛජ්ජනීයවග්ග

15. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව

16. පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති – භද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – විභඞ්ගවග්ගො

17. මහාපරිනිබ්බාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළ

18. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරා ථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො

19. භද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො

20. මහා සුපින සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – බ්‍රාහ්මණවග්ග

21. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං

22. ධම්මා ධම්මෙ අභිසන්දෙන්ති – චෙතනාකරණීය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ආනිසංසවග්ග

23. රොහිතස්ස සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – රොහිතස්සවග්ගො

24. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො

25. එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො

26. උපසේන සූත්‍රය (උපසෙනආසීවිස සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග

27. අන්තොජටා බහිජටා,  ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග

28. පෙමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – තුන්වන ගාථාව

29. ඛීණං පුරාණං නවං නත්ථි – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

30. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග

31. ධම්මහදය විභඞ‍්ගො – විභඞ‍්ගප‍්පකරණං

32. විතක්කසණ්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො

33. සිංසපා වන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – සීසපාවනවග්ග

34. චේතනාකරණීය සූත්‍රය (න චෙතනාකරණීය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – එකාදසකනිපාත – නිස්සයවග්ග

35. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග

36. සල්ලෙඛ සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො

37. අජ්ජෙව කිච්චමාතප්පං,  න හි නො සඞ්ගරං තෙන – ආනන්දභද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ග

38. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ග

39. ඛයං විරාගං අමතං පණීතං – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

40. දක්ඛිණාවිභඞග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො

Similar Posts