115 ලොව්තුරු අරණ විශේෂ දේශනා – 16 (වැලිකඩ බන්ධනාගාරයේ දේශනාව) (2023.06.06)
මෙම දේශනාවේ සදහම් සාරය
- S.16.01 අවධානයෙන් බණ අහන්න
- S.16.02 දොහොත් මුදුන් තබා බුදුපියාණන් වහන්සේ ව වඳින්න
- S.16.03 සිරගෙදර ඉන්නෙ නිදහස් මිනිස්සු
- S.16.04 අවිඳු අඳුර දුරලමු – සිපිරි පොසොන් සමරමු සිරකරුවෝ ද මනුස්සයෝය
- S.16.05 බණ අහන්න අප්රමාණ පිං කර තිබිය යුතු යි.
- S.16.06 වැලිකඩ සිර ගෙයක් නොව පන්සලකි
- S.16.07 ගංඟා නම් ගඟේ නෑමට ගිය භාරද්වාජ බමුණාගේ කතාව
- S.16.08 කා වෙනුවෙන්වත් වැරදි කරන්න එපා
- S.16.09 සබ්බෙ තසන්ති දණ්ඩස්ස – කර්මය යනු
- S.16.10 දස අකුසල් පිළිබඳ කෙටියෙන්
- S.16.11 අත්තානං උපමං කත්වා
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. දේවදූත සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 2. සබ්බෙ තසන්ති දණ්ඩස්ස – අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩවග්ගය – පළමු ගාථාව
- 3. අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩ වග්ගය – පළමුවැනි ගාථාව