065-1 ලොව්තුරු අරණ පෝය දේශනා – 07 (2021 බිනර පෝය – උදේ වරුව) (2021.09.20)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2021 බිනර පෝය දේශනාව – උදේ වරුව
- P.21-09-1.01 බිනර පෝය වැදගත්කම
- P.21-09-1.02 භික්ෂුණී සාසනය පිහිටුවීම
- P.21-09-1.03 අෂ්ඨ ගරු ධර්ම පැනවීම
2021 බිනර පෝය දේශනාව – සවස් වරුව
- P.21-09-2.04 උප්පලවණ්ණා මහරහත් තෙරණින් වහන්සේ
- P.21-09-2.05 භික්ෂුණී සාසනයට උපස්ථාන කිරීම අගනේ ය
- P.21-09-2.06 උප්පලවණ්ණා තෙරණියගේ සිදුවීම – මධුවා මඤ්ඤති බාලො
- P.21-09-2.07 ප්රශ්න ඇසීම ගැන විශේෂ කරුණු
- P.21-09-2.08 තිස්පොළ විදර්ශනාව
- P.21-09-2.09 සක්කායදිට්ඨිය
- P.21-09-2.10 විනෝදනා පහාතබ්බ
- P.21-09-2.11 සාසනය තුන් ආකාරයකි
- P.21-09-2.12 ඉන්ද්රීයනානාත්වය
- P.21-09-2.13 සඤ්ඤාව යනු කුමක් ද?
- P.21-09-2.14 සෝවාන් කෙනා නැවත පිරිහේ ද?
- P.21-09-2.15 අසුභය වැඩීම විග්රහය
- P.21-09-2.16 කර්මස්ථාන යනු කුමක් ද?
- P.21-09-2.17 මාගන්දියා බුදු කරුණාවට හසු නොවී ද?
- P.21-09-2.18 ධර්මය යනු දර්ශනයක් නොවේ
- P.21-09-2.19 අල්පේච්ඡතාවය යනු කුමක් ද?
- P.21-09-2.20 සසර පුරා ම කළේ ඇවිදින එකයි
මෙම පෝය දේශනා – 7 (2021 බිනර) ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
1. අප්පායුක සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – සොණවග්ගො
2. සාධු, භන්තෙ, ලභෙය්‍ය – ගොතමී සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ගො
3. මධුවා මඤ්ඤති බාලො යාව පාපං න පච්චති – ධම්මපදය – බාල වග්ගය – 10 වන ගාථාව
4. උප්පලවණ්ණාපදාන – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො
5. ද්වෙධාවිතක්ක සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො
6. සබ්බාසව සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
7. කිංසුකොපම සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – ආසීවිසවග්ගො
8. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
9. කම‍්මා විපාකා වත‍්තන‍්ති – පච්චයපරිග්ගහකථා
10. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව