088-1 ලොව්තුරු අරණ පෝය දේශනා – 16 (2022 ඉල් පෝය – උදේ වරුව) (2022.11.07)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2022 ඉල් පෝය දේශනාව – උදේ වරුව
- P.22-11-1.01 රන් භාජනය පඩික්කමක් කළ අඤ්ඤාණ ජනයා
- P.22-11-1.02 අමිල ධර්මයට සවන් දෙමු
- P.22-11-1.03 ආදි-මජ්ඣෙ-පරියෝෂණ කල්යාණං යනු කුමක් ද?
- P.22-11-1.04 සබ්බෙ සංඛාරා අනිච්චාති යනු කුමක් ද?
2022 ඉල් පෝය දේශනාව – සවස් වරුව
- P.22-11-2.05 සද්ධර්මය පරම දුර්ලභ ය
- P.22-11-2.06 භික්ෂූන් 30ක් අරඹයා ලකුණ්ඨකභද්දිය මහරහතන් වහන්සේ ගැන දේශනාව
- P.22-11-2.07 ස්ථවිර බව වයස වැඩි බවින් මැනිය නො හැකි ය.
- P.22-11-2.08 කරුණාව – සංවර බව යනු කුමක් ද?
- P.22-11-2.09 දරුවෝ සම්පතක් ද? (පුත්තා මත්ථි ධනම්මත්ථි)
- P.22-11-2.10 ලකුණ්ඨකභද්දිය මහරහතන් වහන්සේගේ කතාව
- P.22-11-2.11 ලකුණ්ඨකභද්දිය තෙරණුවන්ගේ ගාථා 3 විග්රහය
- P.22-11-2.12 භික්ෂුව කල්යාණමිත්රයා ය. ධර්මය ගුරුවරයා ය.
- P.22-11-2.13 ත්රිජකායික ගන්ධබ්බයා පූර්ණ කර්මයෙන් ජනිත වේ.
- P.22-11-2.14 භාව රූපය විටින්විට වෙනස් විය හැකි අයුරු
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. ද්වයතානුපස්සනා සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
- 2. නඛ සිඛොපම සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – අභිසමයවග්ගො
- 3. ලකුණ්ඩක භද්දිය ථෙරාපදාන – ඛුද්දකනිකාය – අපදානපාළි 2 – භද්දියවග්ගො
- 4. ලකුණ්ඩකභද්දිය ථෙරගාථා – ඛුද්දකනිකාය – ථෙරගාථාපාළි – සත්තකනිපාතො
- 5. ලකුණ්ඩකභද්දිය ස්ථවිරයන් වහන්සේ – ධම්මපදය – ධර්මස්ථ වග්ගය – 4 වන ගාථාව
- 6. පුත්තා මත්ථි ධනම්මත්ථි – ධම්මපදය – බාලවග්ගය – 3 වන ගාථාව