073-1 ලොව්තුරු අරණ පෝය දේශනා – 15 (2022 ඇසළ පෝය – උදේ වරුව) (2022.07.13)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2022 ඇසළ පෝය දේශනාව – උදේ වරුව
2022 ඇසළ පෝය දේශනාව – සවස් වරුව
- P.22-07-2.03 තිසහස්සී ලෝක ධාතුව දන්නා බුද්ධ බලය
- P.22-07-2.04 බඩගින්න ද ලොකුම ගින්න?
- P.22-07-2.05 අසිරිමත් බුදුහිමි කෙබඳු උත්තමයෙක් ද?
- P.22-07-2.06 පංචශාලා නගරයේ දී මාරයාට ඉගැන්වූ පාඩම – පිණ්ඩ සූත්රය
- P.22-07-2.07 වසවර්තී සහ සිත නමැති මාරයා
- P.22-07-2.08 කෑම බීම නිසා සසර වැනසුණ හැටි
- P.22-07-2.09 අමරණීයත්වය අත ළඟ යි
- P.22-07-2.10 නිවන වැඩෙන අයුරු (අජානීයඣායින සූත්රය) (සන්ධ සූත්රය)
- P.22-07-2.11 එකොළොස් ගින්නෙන් දැවෙන හැටි – ආදිත්තපරියාය සූත්රය
- P.22-07-2.12 මෛත්රී බුදුන් වහන්සේ පහළ වන තෙක් දත නියවන්නෝ
- P.22-07-2.13 නො දන්නා නමුත් දැන ගත යුතු ම දේ
- P.22-07-2.14 හුදෙකලාව වාසයට පෙර කියවිය යුතු – උපාලි සූත්රය
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
1. දහදුක (මුගලන් මහරහතන් වහන්සේගේ පිරිනිවීම) – ධම්මපදය – දණ්ඩවග්ගය – හත්වැනි ගාථාව
2. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව
3. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
4. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා/සම්බර සූත්‍රය) – සංයුත්ත නිකාය – සගාථාවග්ග – සක්ක සංයුත්තං – පඨමවග්ගො
5. න හි වෙරෙන වෙරානි – ධම්මපදය – යමක වග්ගය – 4 වන ගාථාව
6. පුබ්බකම්මපිලෝතිකා – ඛුද්දකනිකාය – අපදානපාළි – අවටඵලවග්ගො
7. ධම්මො හවෙ රක්ඛති – මහා ධම්මපාල ජාතකය – ඛුද්දකනිකාය – ජාතකපාළි – දසකනිපාතො
8. සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය (චූළනිකා සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – ආනන්දවග්ගො
9. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
10. පිණ්ඩ සූත‍්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො
11. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
12.සමිද්ධි මාරපඤ්හ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග
13. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියායසූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
14. දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
15. මාරධීතු සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – මාරසංයුත්තං – තතියවග්ගො
16. ඌනො ලොකො අතිත්තො – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
17. මාරතජ්ජනිය සූත‍්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
18. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව
19. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්‍රියවග්ගය – 6 වන ගාථාව
20. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො
21. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
22. ඔඝතරණ සූත්‍රය (ඔඝ සූත්‍රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – නළවග්ගො
23. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
24. ආදිත්තපරියාය සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – සමුද්දවග්ග
25. සන්ධ/සද්ධ සූත‍්‍රය (ආජානීයඣායින සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – එකාදසකනිපාත – නිස්සයවග්ගො
27. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො
28. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්ත
29. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
30. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි
31. අසංකිලිට්ඨචිත්තො බහුලං විහරාමි – ඨිති සූත්‍රය (ඨිතිපරිහානි සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – දසකනිපාතපාළි – සචිත්තවග්ගො
32. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව
33. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
34. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
35. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
36. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
37. එතං සන්තං එතං පණීතං – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග
38. අග්ගඤ්ඤ සූත‍්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
39. සත්තසූරිය සූත්‍රය (සත්තසූරියුග්ගමන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො
40. මහාහත්ථිපදොපම සූත‍්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
41. උපාලි සූත‍්‍රය (උපාලිවනපත්‍ථ සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – උපාලිවග්ගො
42. අඨපුඤ්ඤාභි සන්‍ද සූත්‍රය (අභිසන්ද සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – දානවග්ග
43. අප්පස්සාදා බහුදුක්ඛා බහුපායාසා, – අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
44. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
45. සුසුඛං වත ජීවාම – පිණ්ඩ සූත‍්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො
46. මානෙන මක්කටො හොති – අනාගතවංශ දේශනාව