073-2 ලොව්තුරු අරණ පෝය දේශනා – 15 (2022 ඇසළ පෝය – සවස් වරුව) (2022.07.13)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2022 ඇසළ පෝය දේශනාව – උදේ වරුව
2022 ඇසළ පෝය දේශනාව – සවස් වරුව
- P.22-07-2.03 තිසහස්සී ලෝක ධාතුව දන්නා බුද්ධ බලය
- P.22-07-2.04 බඩගින්න ද ලොකුම ගින්න?
- P.22-07-2.05 අසිරිමත් බුදුහිමි කෙබඳු උත්තමයෙක් ද?
- P.22-07-2.06 පංචශාලා නගරයේ දී මාරයාට ඉගැන්වූ පාඩම – පිණ්ඩ සූත්රය
- P.22-07-2.07 වසවර්තී සහ සිත නමැති මාරයා
- P.22-07-2.08 කෑම බීම නිසා සසර වැනසුණ හැටි
- P.22-07-2.09 අමරණීයත්වය අත ළඟ යි
- P.22-07-2.10 නිවන වැඩෙන අයුරු (අජානීයඣායින සූත්රය) (සන්ධ සූත්රය)
- P.22-07-2.11 එකොළොස් ගින්නෙන් දැවෙන හැටි – ආදිත්තපරියාය සූත්රය
- P.22-07-2.12 මෛත්රී බුදුන් වහන්සේ පහළ වන තෙක් දත නියවන්නෝ
- P.22-07-2.13 නො දන්නා නමුත් දැන ගත යුතු ම දේ
- P.22-07-2.14 හුදෙකලාව වාසයට පෙර කියවිය යුතු – උපාලි සූත්රය
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. පිණ්ඩ සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො
- 2. ඕඝතරණ සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – නළවග්ගො
- 3. සන්ධ/සද්ධ සූත්රය (ආජානීයඣායින සූත්රය) – අඞ්ගුත්තරනිකා – එකාදසකනිපා – නිස්සයවග්ගො
- 4. ආදිත්තපරියාය සූත්රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – සමුද්දවග්ග
- 5. උපාලි සූත්රය (උපාලිවනපත්ථ සූත්රය) – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – උපාලිවග්ග
- 6. දහදුක (මුගලන් මහරහතන් වහන්සේගේ පිරිනිවීම) – ධම්මපදය – දණ්ඩවග්ගය – හත්වැනි ගාථාව
- 7. සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්රය (චූළනිකා සූත්රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – ආනන්දවග්ගො