071-1 ලොව්තුරු අරණ පෝය දේශනා – 13 (2022 වෙසක් පෝය – උදේ වරුව) (2022.05.15)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2022 වෙසක් පෝය දේශනාව – උදේ වරුව
- P.22-05-1.01 වෙසක් පෝය හැඳින්වීම
- P.22-05-1.02 අවිජ්ජා අන්ධකාරයේ පැමිණි ගමන
- P.22-05-1.03 ධර්මය ගැන සාකච්ඡා කිරීම බුදුරජාණන් වහන්සේට කරන ඉහළ ම වන්දනාවකි
- P.22-05-1.04 රටේ අර්බුදය හමුවේ ධර්මය (අධම්මික සූත්රය)
2022 වෙසක් පෝය දේශනාව – සවස් වරුව
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. බාලපණ්ඩිත සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 2. අධම්මික සූත්රය (අධම්මිකරාජ සූත්රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – පත්තකම්මවග්ගො
- 3. පරිවීමංසන සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දුක්ඛවග්ගො
- 4. අඤ්ඤතිත්ථිය සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො