P.22.02-1.01 නවම් පෝය වැදගත්කම (068)
මෙම කෙටි දේශනාව ඇතුළත් පෝය දේශනා – 10 (2022 නවම්) හි අන්තර්ගත සූත්ර කාණ්ඩ
1. චෙතිය සූත්රය (චාපාලචේතිය සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉද්ධිපාදසංයුත්තං – චාපාලවග්ගො
2. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි
3.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්රය (කාමභය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
4. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්ත – දුතියවග්
5. රේවත හිමිගේ කතාව – ධම්මපදය – අරහන්තවග්ගය – නවවැනි ගාථාව
6. මුගලන් මහ රහතන් වහන්සේගේ කතාව – ධම්මපදය – දණ්ඩ වග්ගය – හත්වැනි ගාථාව
7. සූකරමුඛ පෙතවත්ථු – ඛුද්දකනිකාය – පෙතවත්ථුපාළි – උරගවග්ගො
8. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්රමාද වග්ගය – පළමු ගාථාව
9. සද්ධම්මප්පතිරූපක සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – කස්සපසංයුත්තං
10. ආරොග්යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව
11. රොගොති භික්ඛවෙ – කාමාධිවචන (භය) සූත්රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ග
12.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්රය (කාමභය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
13. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
14. රේවත හිමිගේ කතාව – ධම්මපදය-අරහන්තවග්ගය – නවවැනි ගාථාව
15. අප්පස්සාදා බහුදුක්ඛා බහුපායාසා, – අලගද්දූපම සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
16. මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
17. අසෙවනා ච බාලානං – මංගල සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ
18. අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
19. දූරතොව නමස්සන්ති, මහන්තං වීතසාරදං.- ආටානාටිය සූත්රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
20. ඌනො ලොකො අතිත්තො – රට්ඨපාල සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
21. කායෙන සංවරො සාධු – ධම්මපදය – භික්ඛු වග්ගය – පළමුවැනි ගාථාව
22. නාරද තාපසයාගේ කතාව – ධම්මපදය – යමක වග්ගය – තුන්වැනි ගාථාව
23. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
24. මහාරාහුලොවාද සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග
25. චූල රාහුලොවාද සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – සළායතනවග්ගො
26. අම්බලට්ඨිකරාහුලොවාද සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග
27. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව
28. සුප්පතිකාර සූත්රය – අඞ්ගුත්තරනිකාය – දුකනිපාත – සමචිත්තවග්ගො
29. සාරිපුත්ත ථෙරාපදානය – ඛුද්දකනිකාය – අපදානපාළි – බුද්ධවග්ග
30. නමො තෙ බුද්ධ වීරත්ථු – සූරිය සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – දෙවපුත්තසංයුත්තං – පඨමවග්ගො
31. සාකෙත ජාතකය (062) – පන්සිය පනස් ජාතකය