P.21.09-1.01 බිනර පෝය වැදගත්කම (065)

මෙම කෙටි දේශනාව ඇතුළත් පෝය දේශනා – 7 (2021 බිනර) හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. අප්පායුක සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – සොණවග්ගො   

2. සාධු, භන්තෙ, ලභෙය්‍ය – ගොතමී සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ගො

3. මධුවා මඤ්ඤති බාලො යාව පාපං න පච්චති – ධම්මපදය – බාල වග්ගය – 10 වන ගාථාව

4. උප්පලවණ්ණාපදාන – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො

5. ද්වෙධාවිතක්ක සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො

6. සබ්බාසව සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො

7. කිංසුකොපම සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – ආසීවිසවග්ගො

8. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි

 9. කම‍්මා විපාකා වත‍්තන‍්ති – පච්චයපරිග්ගහකථා

10. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව

Similar Posts