149 ප්‍රධාන දේශනා 99 (සතිපට්ඨානය 71 – ධම්මානුපස්සනාව 67 – සච්ච පබ්බය 44 – දුක්ඛ නිරෝධ මාර්ගය – 2 – උත්තරීතර ලෝකොත්තර ආනාපානසති විග්‍රහය – 2)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 099.01 ඔරලෝසුව බලාගෙන වැඩ කරන්න හිතෙන්නෙ ඇයි?
- 099.02 ප්‍රමාද-අප්‍රමාද බව තමන්ගේ තරම තමන්ට ම බලා ගත හැකි යි
- 099.03 ජීවත්වීමට අර්ථයක් තිබිය යුතු යි – සත්ත්වයා යනු…
- 099.04 රහතන් වහන්සේ ලෙස හඳුන්වන්නේ කුමක් ද? (ගැඹුරු විවරණයකි)
- 099.05 ජීවත්වෙලා ඉන්නෙ කුමකට ද යන්න සොයා ගත හැකි ක්‍රමයක් ඇත
- 099.06 සැනසුම්දායක හුස්මක් ගත හැක්කේ කාට ද? (අස්සාසප්පත්ත සූත්‍රය)
- 099.07 ධර්මය අවබෝධ කළ බුද්ධ ශ්‍රාවකයාගේ ජීවිතයේ වටිනාකම
- 099.08 හුස්ම ගැනීමේ සහ හුස්ම පිට කිරීමේ පරම අර්ථය කුමක් ද? (පරමස්සාසප්පත්ත සූත්‍රය)
- 099.09 අඩුපාඩු සොයන්න හිතාගෙන ලොව්තුරු අරණට ගොඩ වූ ශ්රාවකයෙකුගේ අදහසක්
- 099.10 සියල්ලට ම පෙර සත්පුරුෂයා අසත්පුරුෂයා හඳුනා ගත යුතු යි
- 099.11 සිත දිහා බලාගෙන හිඳීමෙන් රාග ද්වේෂ මෝහ නිරෝධ කළ නො හැකියි (චතුරාර්ය සත්‍යය විග්‍රහයක් කෙටියෙන්)
- 099.12 කාමරාගය ගැන ගිහි සහ පැවිදි අතර වෙනස
- 099.13 ලෝකයෙ දේවල් කිය කිය නිවන ප්‍රමාද කිරීම නොකළ යුතු යි
- 099.14 ගිහිගෙදර සිට මග වැඩිය හැකි ද?
- 099.15 මග වැඩීමේ දී තමන් ඉන්න තැන ගැන සිතන්න (මාර්ගඵල භූමි හතරකි)
- 099.16 දේශකයාණන් වහන්සේගේ නම සුසිලපුත්ත ස්වාමීන් වහන්සේ ලෙස වේ නම්…
- 099.17 නිවන යනු පරම සැපය නම් ඒ මග දුක් සහිත වෙන්නෙ කොහොමද?
- 099.18 බුදුරජාණන් වහන්සේව විහිළුවට නොගත යුතු යි (ප්‍රඥා සහ සද්ධා ඉන්ද්‍රීය අතර සම්බන්ධය)
- 099.19 සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවේ තරම
- 099.20 ධර්මය ඔබ පිළිගන්නේ කොහොමද?
- 099.21 ලෝකෝත්තර ආනාපානසති සමාධිය යනු කුමක් ද? (චූළ වේදල්ල සූත්‍රය)
- 099.22 නිරුක්ති යනු කුමක් ද?
- 099.23 සතරසතිපට්ඨානය යනු සතර අත්තභාව වස්තු සිහියෙන් ප්‍රඥාවෙන් පරිහරණය කිරීම යි
- 099.24 ලෝකෝත්තර ආනාපානසති විග්‍රහය – ආනාපානසති සූත්‍රය
- 099.25 ලෝකෝත්තර ආනාපානසතියේ දී සතරසතිපට්ඨානය/කායගතාසතිය වැඩෙන අයුරු
- 099.26 මගඵල පූර්ණය වන තෙක් තෘෂ්ණාව අඩු වී අවිජ්ජාව දුරු වන ආකාරය
- 099.27 රහතන් වහන්සේ ලෝකෝත්තර ආනාපානසතියෙන් ද වැඩ ඉන්නෙ?
- 099.28 කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ යනු කායගතාසතිය යි
- 099.29 කායගතාසතිය ප්‍රායෝගිකව වඩන ආකාරය
- 099.30 මන-ධම්ම සමග මග වඩන ආකාරය
- 099.31 තරුණ පිරිස අපි තරුණ යැයි කියා ආඩම්බර නො විය යුතු යි
- 099.32 ගෙදර බුදුන් අම්මා යන්නෙහි තේරුම කුමක් ද?
- 099.33 අම්ම තාත්තගෙ ප්‍රාර්ථනය තමන්ගෙ දරුවා ශ්‍රේෂ්ඨයෙකු කිරීමයි
- 099.34 පුණ්‍යානුමෝදනාව – 99 වැනි ශනිදා දේශනාව
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. අස්සාසප්පත්ත සූත්‍රය (අස්සාස සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – ජම්බුඛාදකසංයුත්තං
- 2. පරමස්සාසප්පත්ත සූත්‍රය (පරමස්සාස සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – ජම්බුඛාදකසංයුත්තං
- 3. යමක සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – ථෙරවග්ගො
- 4. යො චෙ වස්සසතං ජීවෙ අපස්සං උදයව්‍යයං – ධම්මපදය – සහස්ස වග්ගය – 12 වැනි ගාථාව
- 5. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව
- 6. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 7. අජ්ජෙව කිච්චමාතප්පං, – ආනන්දභද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
- 8. දේවදූත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 9. කාලාම සූත්‍රය (කෙසමුත්ති) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – මහාවග්ගො
- 10. චූළ වේදල්ල සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
- 11. ආනාපානසති සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ගො
ධර්ම සාකච්චා, ප්‍රධාන දේශනා, පුර්ණ දේශනා, මූලික දේශනා