146-1 ප්‍රධාන දේශනා 97 (පළමු කොටස) (සතිපට්ඨානය 69 – ධම්මානුපස්සනාව 65 – සච්ච පබ්බය 42 – දුක්ඛ නිරෝධය 3 – විශ්වීය සදාතනික අමරණීය සුවය : සඋපාදිසෙස නිවන සහ අනුපාදිසෙස නිවන – පරම උත්තරීතර අසංඛත ධාතුව – 3)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 097.01 පරම දුල්ලභ පුද්ගලයෝ තිදෙනෙකි – කෘතවේදීත්වය යනු කුමක් ද?
- 097.02 බුද්ධි විප්ලවයකට සූදානම් වෙන්න
- 097.03 සත්ත්වයා – සමුදය සහ නිරෝධය – 1 (අසංඛත නිබ්බානධාතු විග්‍රහය)
- 097.04 ප්‍රායෝගිකව අසුභය වඩන්නේ කෙසේද?
- 097.05 සතිය යනු සිහියෙන් සිටීම ද?
- 097.06 තමන් තුළ සැඟ වී සිටින දෙවැන්නා හඳුනා ගන්න
- 097.07 සත්ත්වයා – සමුදය සහ නිරෝධය – 2 (මජ්ඣෙ සූත්‍රය ඇසුරින්)
- 097.08 වෙදයිත නිබ්බාන සුවය සහ අවෙදයිත නිබ්බාන සුවය යනු (අනිච්චා වත සංඛාරා)
- 097.09 පටිච්චසමුප්පාදය නො දැක ත්‍රි ලක්ෂණය විග්රහ කළ නො හැකියි
- 097.10 පිදිය යුත්තා පිදීම යනු කුමක් ද? (උදායි හිමිගේ කතාව)
- 097.11 අරහතුන් වහන්සේ කියල කුමක් පැනවිය හැකි ද?
- 097.12 අභිධර්මය කියල කියන්නේ කෘත්‍යඤාණ වටයේ දී වැඩෙන අවබෝධයට යි
- 097.13 නිවන් මග වැඩීම යනු සිත සෘජු කරගෙන අවංක පුද්ගලයෙක් වීම යි
- 097.14 ධම්මුද්ධච්චවිග්ගහිත සිත යනු කුමක් ද?
- 097.15 ධර්මාවබෝධය ලැබීමට නම් මෙසේ ශික්ෂණය විය යුතු යි
- 097.16 අසාර පංචඋපාදානස්කන්ධය මම කියා නොගෙන කාමතො ජායති සොකො හි ද්වයතාවය හඳුනා ගන්න
- 097.17 එක වචන පේළියකින් නිවන් මග දේශනා කරන අසමසම අසිරිමත් සම්බුදු ප්‍රඥා සහ කරුණා ගුණය (වය ධම්මා සංඛාරා)
- 097.18 චින්තන මාර බලය ක්‍රියාත්මක වන ආකාරය දැන නිවන ගැන ම සොයන්න
- 097.19 නිබ්බානධාතු විග්‍රහය – 1 සඋපාදිසෙසා නිබ්බානධාතුව (නිබ්බානධාතු සූත්‍රය)
- 097.20 අරහතන් වහන්සේගේ මනාප අමනාප දෑ ක්‍රියාත්මක වන ආකාරය
- 097.21 නිබ්බානධාතු විග්‍රහය – 2 අනුපාදිසෙසා නිබ්බානධාතුව (නිබ්බානධාතු සූත්‍රය)
- 097.22 පම්පෝරි නොගසා දහම් ප්‍රශ්න පමණක් අහන්න
- 097.23 අලුත උපන් දරුවෙකුගේ විඤ්ඤාණය ක්‍රියාත්මක වන ආකාරය
- 097.24 ත්රිජකායික ගන්ධබ්බයා සකස් වන ආකාරය
- 097.25 සංකල්පිත රාගය වැඩෙන්නේ මවුකුසින් බිහිවීමෙන් පසුව යි
- 097.26 මියගිය අයගේ නාමයට පිං දීම අර්ථවත් ද?
- 097.27 බෞද්ධයාගේ අවමගුල් උත්සවය පැවැත්විය යුත්තේ කෙසේද?
- 097.28 බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා යැයි කියන නිසා බෞද්ධයා භේදභින්න වෙලා
- 097.29 මහා සෑ සමිඳුන් වහන්සේට කංචුකයක් පූජා කර නිවන් යන්න පුළුවන් ද?
- 097.30 සම්බුද්ධ සාසනය බබළන යුගයක් එළඹෙනු ඇත
- 097.31 විද්‍යාඥයා යනු කවුද?
- 097.32 භවය යනු කුමක් ද?
- 097.33 බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමත් සමග යුග පහක් පැනවේ
- 097.34 බෞද්ධකම සහ අබෞද්ධකම
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. අනිච්චා වත සංඛාරා පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – දුතියවග්ගො
- 2. න සො, භික්ඛවෙ, සත්තො සුලභරූපො – මාතු සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්ත – දුතියවග්ග
- 3. නත්ථි ජාතස්ස අමරණං – පඨමආයු සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග මාරසංයුත්තං – පඨමවග්ගො
- 4. යෙ ධම්මා හෙතුප්පභවා(286) – සාරිපුත්තථෙරඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි-1 – බුද්ධවග්ගො
- 5. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
- 6. උදායි හිමිගේ කතාව – ධම්මපදය – බාලවග්ගය – පස්වන ගාථාව
- 7. මජ්ඣෙ සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
- 8. නිබ්බානධාතු සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – දුකනිපාතො – දුතියවග්ගො
- 9. විජය සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාත – උරගවග්ගො
- 10. කූටාගාර සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – පපාතවග්ගො
- 11. අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
- 12. ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
- 13. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – 5 වන ගාථාව
- 14. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ගො
- 15. වසල සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාත – උරගවග්ගො
- 16. යාදිසං වපතෙ බීජං (ඉසයො සමුද්දකා/සම්බර සූත්‍රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග සක්කසංයුත්තං – පඨමවග්ගො
- 17. මහාසුදස්සන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 18. අජ්ජෙව කිච්චමාතප්පං, – නන්දභද්දෙකරත්තසුත්තං – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො