143-2 ප්‍රධාන දේශනා 95 (දෙවන කොටස) (සතිපට්ඨානය 68 – ධම්මානුපස්සනාව 64 – සච්ච පබ්බය 41 – දුක්ඛ නිරෝධය 2 – විශ්වීය සදාතනික අමරණීය සුවය : පරම උත්තරීතර අසංඛත ධාතුව – 2)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 095.01 සොයන සතුට මරණයෙන් අවසන් නොවන සතුටක් ද?
- 095.02 නිවන දුක් වශයෙන් සහ සැප වශයෙන් බැලීමේ ආනිසංස – නිබ්බාන සූත්‍රය
- 095.03 අවේදයිත නිබ්බාන සුවය (ධර්ම චක්‍රයේ ඇත්තේ අටලෝදහම ද?)
- 095.04 නහි සීල වතං හොතු අට්ඨක්කරා තීනි පදා යනු කුමක් ද?
- 095.05 අනිච්ච – අනිත්‍ය වීම තුළ සංඝභේද අකුසලය වේ
- 095.06 නිවන් දැකිය හැක්කේ උතුම් යහපත් අවංක සත්පුරුෂයන්ට පමණි
- 095.07 බුදුපියාණන් වහන්සේ සියක් කෝටියක් සක්වලට අමතන ආකාරය
- 095.08 අනිත්‍ය යනු අද්ධුවති ද?
- 095.09 මාරයා කියන්නේ කාටද?
- 095.10 විමර්ශන බුද්ධියෙන් යුතු ව බණ ටික අහන්න
- 095.11 විඤ්ඤාණය නමැති මාරයා ක්‍රියාත්මක වන ආකාරය
- 095.12 නාමධර්ම, නාමස්කන්ධ, නාම යනු කුමක් ද?
- 095.13 නිවන් සුවය පවතින තැනක් තියෙනවා ද?
- 095.14 නිවන් සුවය නාමරූප මගින් පණවන්න හදන්න එපා
- 095.15 අසඤ්ඤ සත්ත්වයා පිළිබඳ කෙටි විස්තරයක්
- 095.16 නාමරූප තුළ ඉඳගෙන අසංඛතය අත්දැකිය හැකියි
- 095.17 නිබ්බානසුඛ සූත්‍රය සම්පූර්ණ විග්‍රහය (වෙදයිත සුඛය නොව අවෙදයිත සුඛය පරම සුඛය යි)
- 095.18 කාම වෙදයිත සුඛය නොව අවෙදයිත සුඛය පරම සුඛය යි (නිබ්බානසුඛ සූත්‍රය)
- 095.19 ප්‍රථම ධ්‍යාන වෙදයිත සුඛය නොව අවෙදයිත සුඛය පරම සුඛය යි (නිබ්බානසුඛ සූත්‍රය)
- 095.20 ද්විතිය ධ්‍යාන වෙදයිත සුඛය නොව අවෙදයිත සුඛය පරම සුඛය යි (නිබ්බානසුඛ සූත්‍රය)
- 095.21 තෘතිය ධ්‍යාන වෙදයිත සුඛය නොව අවෙදයිත සුඛය පරම සුඛය යි (නිබ්බානසුඛ සූත්‍රය)
- 095.22 චතුත්ථ ධ්‍යාන වෙදයිත සුඛය නොව අවෙදයිත සුඛය පරම සුඛය යි (නිබ්බානසුඛ සූත්‍රය)
- 095.23 ආකාසානඤ්චායතන ධ්‍යාන වෙදයිත සුඛය නොව අවෙදයිත සුඛය පරම සුඛය යි (නිබ්බානසුඛ සූත්‍රය)
- 095.24 විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන වෙදයිත සුඛය නොව අවෙදයිත සුඛය පරම සුඛය යි (නිබ්බානසුඛ සූත්‍රය)
- 095.25 ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන වෙදයිත සුඛය නොව අවෙදයිත සුඛය පරම සුඛය යි (නිබ්බානසුඛ සූත්‍රය)
- 095.26 නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන වෙදයිත සුඛය නොව අවෙදයිත සුඛය පරම සුඛය යි (නිබ්බානසුඛ සූත්‍රය)
- 095.27 අවෙදයිත සුඛය පරම සුඛය බව සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දුන් ආකාරය
- 095.28 නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි බ්‍රහ්මයො ඇත (ප්රඥාවිමුක්ත හා චෙතොවිමුක්ත අයගේ දැහැන්)
- 095.29 රහතන් වහන්සේට මම යන හැඟීම ඇතත් මම යන හැඟීම කෙරෙහි ඡන්දරාගය නැත
- 095.30 නෙවසඤ්ඤානාසඤ්ඤායතන හි මම යන හැඟීම කෙරෙහි සියුම් ඡන්දරාගයක් ඇත
- 095.31 බුදුරජාණන් වහන්සේටත් මම යන හැඟීම ඇතත් මම කෙරෙහි ඡන්දරාගය නැත
- 095.32 සතර අපායෙ වැටුණොත් ගැලවීමක් නම් නැත (කර්ම රැස් නොවන තල දෙකකි)
- 095.33 අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ පාරමිතා ශක්තියේ හැටියට වචනයකින්වත් වරදක් කළොත් මහා විනාශයක් වේ
- 095.34 ත්‍රි ලක්ෂණය විකෘති කිරීම සංඝභේද අකුසලයකි
- 095.35 ගති ලක්ෂණවලින් ආර්ය ගුණ සොයන්න එපා (කුජ්ජතිස්ස මහරහතන් වහන්සේගේ කතාව)
- 095.36 විපල්ලාස පිළිබඳ කෙටියෙන්
- 095.37 තිරිසන් සතෙකුට ජවන් සිත් හට ගන්නේ කෙසේද?
- 095.38 මහබෝසතාණන් වහන්සේ අප වෙනුවෙන් කළ කැපවීම (සුමේධ තාපසතුමාගේ කතාව)
- 095.39 විශ්වයේ මේ මොහොතේත් අසමසම බුදුරජාණන් වහන්සේලා අනන්තයක් වැඩ වෙසෙති
- 095.40 අනාගතංස හා අතීතංස ඤාණයෙන් අසිරිමත් බුදුරජාණන් වහන්සේ ලෝකය දෙස බලති
- 095.41 අනාර්ය කෙනාගේ සාමාධිය නොදියුණු නිසා නාමලෝකයෙන් ධර්මය වටහා ගත නොහැකියි
- 095.42 භාෂාව මිනිසාගේ ශ්‍රේෂ්ඨතම උරුමයකි
- 095.43 ඤාණය වැඩීමත් සමග කර්මයේ බලවත්කම වැඩි වේ
- 095.44 ආර්යය සහ අනාර්යය ධ්‍යාන අතර වෙනස
- 095.45 අරූපාවචර බ්‍රහ්මයන්ට බුදු බණ අහන්න ලැබෙන්නෙ නැහැ
- 095.46 අනිච්ච දුක්ඛ අනත්ත විකෘති කිරීම තුළ සාසනයට වන හානිය බරපතලයි
- 095.47 පදුට්ඨකම් අතහැර දමන්න
- 095.48 බුදු සසුන බැබලේවා යනුවෙන් දුටුවේ කුමක් ද?
- 095.49 පටිච්චසමුප්පාදයේ සහ පංචඋපාදානස්කන්ධයේ ඵස්ස හා වේදනා එකක් ම ද?
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. දෙවසද්ද සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – චතුත්ථවග්ගො
- 2. බාලපණ්ඩිත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 3. නිබ්බාන සූත්‍රය (නිබ්බාණසමනුපස්සන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – ආනිසංසවග්ගො
- 4. අජ්ජෙව කිච්චමාතප්පං, – ආනන්දභද්දෙකරත්තසුත්තං – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
- 5. කාලාම සූත්‍රය – (කෙසමුත්ති සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – මහාවග්ගො
- 6. පඨමනිබ්බානපටිසංයුත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – පාටලිගාමියවග්ගො
- 7. නිබ්බානසුඛ සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාතපාළි – මහාවග්ගො
- 8. කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ – තිඨානසුත්තවණ්ණනා – අංගුත්තරනිකායො – අට්ඨකථාතිකනිපාත – පඨමො පණ්ණාසකො – චූලවග්ග
- 9. සුමෙධපත්ථනාකථා – ඛුද්දකනිකාය – බුද්ධවංසපාළි
- 10. මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමකවග්ගය – පළමු ගාථාව
- 11. සත්තිසත සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – සීසපාවනවග්ග
- 12. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරාථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො